කැම්පස් select උන අපේ එවුන්ට , මචන්ලා උබල කොහොමහරි degree එක අරගෙන සුදුසුකම් හදාගෙන මේ කාලකන්නි රටෙන් චුත වෙලා කොහේ හරි ජීවත් වෙන්න පුළුවන්. මොලේ තියෙන මිනිස්සු ඉන්න රටකට පලයල්ලා. මේකේ ඉන්න මානසික වහල්ලු අතරේ ඉන්න එපා. උන්ට හැමදාම මේ කුණු, ජරාජීර්ණ වෙච්ච සමාජයේ ජීවත් වෙන්න ඕන. අලුත් ලෝකෙයක්, අලුත් සාදාරන සමජෙයක් උන්ට ඕන නෑ. ඔහේ ඉපදිලා ,ඔහේ මොනවහරි කරලා මොකෙක්ට හරි අපත දෙසපාලුවෙක්ට කඩේ ගිහින්, ඔහේ මැරිලා යනවා. ඊට පස්සේ උන්ගේ ආගම් වල විදියට " මේක අපේ කරුමේ , සංසාරේ හැටි ඔහොම තමය්," කිය කිය හුල්ලනවා. උන්ට මේ අසුචි වල සුරපුරෙයක් නම් උන්ට මොනවා උනාම අපිට මොකද? ලෙනින් කිව්වා වගේ මුන් " ප්‍රයෝජනවත් මෝඩයෝ " ටිකක්. උන්ගේ සල්ලි වලින් ඉගෙන ගත්ත කියල දුක් වෙන්න එපා. කිසිම දවසක මුන් වෙනුවෙන් කතා කරන්න වැඩ කරන්න යන්න එපා. අන්තිමේදී උබලම මොඩය, බ්ය්ට් එක වෙනවා. මොකද """ අන්ධයන් ඉන්න ලෝකෙක අන්ධය වෙන්නේ හොදට ඇස් පේන මිනිහා නිසා.""" 





කොහේ ගියත් ඔච්චර තමා බන්. හැම රටේම ඉන්නව ඔහොම මිනිස්සු. ලංකාවේ කියල වෙනසක් නෑ. ඕක සරලව කියපන් මෙහෙට වඩා පිටරට පඩි හොඳයි, සැපපහසුකම් හොඳයි, ළමයින්ගේ අනාගතේට හොඳයි ඒ හින්ද රට යමන් කියල. 

masa 6kata awuruddakata wada idala thiyanawada ?

