AL / Uni / Intern / Fresh Graduate / Fresh Joiners ලට උපදෙස් ටිකක්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,361
    74,943
    113
    කැමති උන් ජිවිතෙට ඇඩ් කරගනින්. ඇරිය්ස් තියෙන ට්‍රිගර් වෙන උන් දැක්කෙ නෑ වගේ පලයන්

    1. Niche areas specialize කරපන් --> demand වැඩි, supply අඩුඉ. ජොබ් සෙට් වෙන්න chance වැඩි.
    2. නිතරම update වෙයන්, ෆ්‍රී ටයිම් එකේ අලුත් දේවල් study කරපන් --> 360 knowledge එක, view එක පට්ට වැඩගත් --> inch deep mile wide
    3. Connection හදාගනින් --> Connection walin වලින් තමා හොන්දම ජොබ් සෙට් වෙන්නේ. නැතුව පත්තර ඇඩ් වලින් නෙවි. recomendation වලින් ජොබ් එකක් ගොඩ දාගන්න තියෙන chance එක පට්ට වැඩි
    4. Industry ekey නම හදා ගන්න ට්‍රයි කරපන්. ඒකට linkedin වගෙ ඒවා use කරපන්.
    5. English හදාගනින් --> අඩුම ගානෙ කියවන්න, කතා කරන්න, තෙරුම් ගන්න වත් පුරුදු වෙයන්. සිංහල බල්ලෙක්වත් ගනන් ගන්නේ නෑ
    6. PR skills හඩාගනින් --> ෆීල්ඩ් එකට අමතරව, අනිත් non-controversial (eg: travelling, sports) වගෙ ඒව ගැන පොඩ්ඩක් දැනගනින්. ඉන්ටෙර්වීව් වල ගොඩක් බලන්නේ friendly උන්ව. මිනිසුත් එක්ක english වලින් conversation එකක් ගෙනියන්න ඉගෙන ගනින්. නිකන් අහන ප්‍රශ්නෙට විතරක් answer කරල නිකන් ඉන්න එපා.
    7. self learner කෙනෙක් වෙන්න ට්‍රයි කරපන්. ගොඩක් වෙලාවට එකෙන් හොද edge එකක් ගන්න පුලුවන්

    අන්තිමට මේකත් කියන්නම් --> අපේ ජිවිත කාලෙ රට හැදෙයිද, හදන්න පුලුවන්ද කියන්න මම දන්නෙ නෑ. ඒත් මට සුවර් උඹට මට හැදන්න පුලුවන් කියලා
     
    Last edited:

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222

    Ok
     
    • Love
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,943
    113
    Wadagath tnx
    This is good stuff. Thanks @tharakaf :love2:
    Continuous Learning is the key...tfs :yes:
    අන්තිමට මේකත් කියන්නම් --> අපේ ජිවිත කාලෙ රට හැදෙයිද, හදන්න පුලුවන්ද කියන්න මම දන්නෙ නෑ. ඒත් මට සුවර් උඹට මට හැදන්න පුලුවන් කියලා
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,067
    2,381
    113
    22
    කැමති උන් ජිවිතෙට ඇඩ් කරගනින්. ඇරිය්ස් තියෙන ට්‍රිගර් වෙන උන් දැක්කෙ නෑ වගේ පලයන්

    1. Niche areas specialize කරපන් --> demand වැඩි, supply අඩුඉ. ජොබ් සෙට් වෙන්න chance වැඩි.
    2. නිතරම update වෙයන්, ෆ්‍රී ටයිම් එකේ අලුත් දේවල් study කරපන් --> 360 knowledge එක, view එක පට්ට වැඩගත් --> inch deep mile wide
    3. Connection හදාගනින් --> Connection walin වලින් තමා හොන්දම ජොබ් සෙට් වෙන්නේ. නැතුව පත්තර ඇඩ් වලින් නෙවි. recomendation වලින් ජොබ් එකක් ගොඩ දාගන්න තියෙන chance එක පට්ට වැඩි
    4. Industry ekey නම හදා ගන්න ට්‍රයි කරපන්. ඒකට linkedin වගෙ ඒවා use කරපන්.
    5. English හදාගනින් --> අඩුම ගානෙ කියවන්න, කතා කරන්න, තෙරුම් ගන්න වත් පුරුදු වෙයන්. සිංහල බල්ලෙක්වත් ගනන් ගන්නේ නෑ
    6. PR skills හඩාගනින් --> ෆීල්ඩ් එකට අමතරව, අනිත් non-controversial (eg: travelling, sports) වගෙ ඒව ගැන පොඩ්ඩක් දැනගනින්. ඉන්ටෙර්වීව් වල ගොඩක් බලන්නේ friendly උන්ව. මිනිසුත් එක්ක english වලින් conversation එකක් ගෙනියන්න ඉගෙන ගනින්. නිකන් අහන ප්‍රශ්නෙට විතරක් answer කරල නිකන් ඉන්න එපා.
    7. self learner කෙනෙක් වෙන්න ට්‍රයි කරපන්. ගොඩක් වෙලාවට එකෙන් හොද edge එකක් ගන්න පුලුවන්

    අන්තිමට මේකත් කියන්නම් --> අපේ ජිවිත කාලෙ රට හැදෙයිද, හදන්න පුලුවන්ද කියන්න මම දන්නෙ නෑ. ඒත් මට සුවර් උඹට මට හැදන්න පුලුවන් කියලා
    Tfs
     
    • Love
    Reactions: tharakaf

    MoonKnight99

    Well-known member
  • Jan 6, 2022
    345
    515
    93

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    6 aththa. Man dan inna job eke interview eke thanikarama ahuve football gana. Maradona handling goal ekak score karapu eka gana katha kare. Math ithin football fan nisa atti halenna dunna. Job ekath set una. Kisima adala nathi job ekak.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    නරි අඳුරගන්න ඉගෙනගනිං -> සිංහයො වගේ වෙස් වලාගෙන ඉන්න නරි ඉන්නවා. උං එක්ක ප්‍රවේශමෙන් වැඩ කරපං
     
    • Love
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,943
    113
    නරි අඳුරගන්න ඉගෙනගනිං -> සිංහයො වගේ වෙස් වලාගෙන ඉන්න නරි ඉන්නවා. උං එක්ක ප්‍රවේශමෙන් වැඩ කරපං
    Job eka job ekak widiyata karapan personal ganne natuwa. Adaala nathi magul walin ayin wela hitapan. etakota owata set wenne ne.
     
    • Like
    Reactions: kevin_levin