කැමති උන් ජිවිතෙට ඇඩ් කරගනින්. ඇරිය්ස් තියෙන ට්‍රිගර් වෙන උන් දැක්කෙ නෑ වගේ පලයන්
අන්තිමට මේකත් කියන්නම් --> අපේ ජිවිත කාලෙ රට හැදෙයිද, හදන්න පුලුවන්ද කියන්න මම දන්නෙ නෑ. ඒත් මට සුවර් උඹට මට හැදන්න පුලුවන් කියලා
- Niche areas specialize කරපන් --> demand වැඩි, supply අඩුඉ. ජොබ් සෙට් වෙන්න chance වැඩි.
- නිතරම update වෙයන්, ෆ්‍රී ටයිම් එකේ අලුත් දේවල් study කරපන් --> 360 knowledge එක, view එක පට්ට වැඩගත් --> inch deep mile wide
- Connection හදාගනින් --> Connection walin වලින් තමා හොන්දම ජොබ් සෙට් වෙන්නේ. නැතුව පත්තර ඇඩ් වලින් නෙවි. recomendation වලින් ජොබ් එකක් ගොඩ දාගන්න තියෙන chance එක පට්ට වැඩි
- Industry ekey නම හදා ගන්න ට්‍රයි කරපන්. ඒකට linkedin වගෙ ඒවා use කරපන්.
- English හදාගනින් --> අඩුම ගානෙ කියවන්න, කතා කරන්න, තෙරුම් ගන්න වත් පුරුදු වෙයන්. සිංහල බල්ලෙක්වත් ගනන් ගන්නේ නෑ
- PR skills හඩාගනින් --> ෆීල්ඩ් එකට අමතරව, අනිත් non-controversial (eg: travelling, sports) වගෙ ඒව ගැන පොඩ්ඩක් දැනගනින්. ඉන්ටෙර්වීව් වල ගොඩක් බලන්නේ friendly උන්ව. මිනිසුත් එක්ක english වලින් conversation එකක් ගෙනියන්න ඉගෙන ගනින්. නිකන් අහන ප්‍රශ්නෙට විතරක් answer කරල නිකන් ඉන්න එපා.
- self learner කෙනෙක් වෙන්න ට්‍රයි කරපන්. ගොඩක් වෙලාවට එකෙන් හොද edge එකක් ගන්න පුලුවන්
අන්තිමට මේකත් කියන්නම් --> අපේ ජිවිත කාලෙ රට හැදෙයිද, හදන්න පුලුවන්ද කියන්න මම දන්නෙ නෑ. ඒත් මට සුවර් උඹට මට හැදන්න පුලුවන් කියලා
Last edited:
