ඇවිල්ලා මුව බේරා ගන්න..බේබද්දනි වරෙව්
එක එක ඒවයෙ වදින විදිහත් වෙනස් බං.
Ethakota meken balanne mokakda?
ඔව් මම දන්නවා බර අනුව, ඇල්කොහොල් නිතර ඇඟට පුරුදු එකෙක් ද කියන එක, කෙනෙක්ගෙ fat content එක... බොන්න කලින් කාලා බීලා තියෙන දේවල් අනුව වෙනස් වෙනවා තමයි....මම කිව්වෙ බං වෙරි වුනාම අපිට දැනෙන විදිහ.