Alcohol

pra52

Active member
  • Nov 24, 2007
    745
    171
    43
    Machnla,
    Give me one straight answer (i read about Abv % n all but cant figure out.)

    Mage prashne mekai...

    1. 500ml of 10% beer bottle
    2. 125ml of 18.5% gin bottle

    Me deken wadiyen wadinne biwwama mokakda....
     

    pra52

    Active member
  • Nov 24, 2007
    745
    171
    43
    එක එක ඒවයෙ වදින විදිහත් වෙනස් බං.

    Ethakota meken balanne mokakda?
     

    Attachments

    • Screenshot_20230813_140226_Chrome.jpg
      Screenshot_20230813_140226_Chrome.jpg
      813.2 KB · Views: 42

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,452
    1
    15,048
    113
    Beer: 500ml * 0.10 (10% ABV) = 50ml of pure alcohol
    Gin: 125ml * 0.185 (18.5% ABV) = 23.125ml of pure alcohol

    එක එකාට එක එක විදියයි නෙහ් ඔව්වා...
    තියරියට බියර් එකෙන් වදින එක වැඩි වෙන්න ඕනෙ ඉතිං ABV අනුව
     

    pra52

    Active member
  • Nov 24, 2007
    745
    171
    43
    මම කිව්වෙ බං වෙරි වුනාම අපිට දැනෙන විදිහ.
    ඔව් මම දන්නවා බර අනුව, ඇල්කොහොල් නිතර ඇඟට පුරුදු එකෙක් ද කියන එක, කෙනෙක්ගෙ fat content එක... බොන්න කලින් කාලා බීලා තියෙන දේවල් අනුව වෙනස් වෙනවා තමයි....