Ali express standard shipping

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,691
    5,622
    113
    කට්ටිය අලි එක්ප්‍රස් ශිපින් කොහොමද එන්නේ? ගෙදෙට්ට එනවාද? නැත්නම් තැපෑලේද එන්නේ?
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,691
    5,622
    113
    පොඩි බඩු නම් තැපෑලෙන් ආවා .ගෙදරටම
    Lap 1ke cooling fan එක ශිපින් 600 ගානක් ගෙව්වා. මහ ගෙදර ඇඩස් දාලා තියෙන්නේ. ඔඩරඑ දැම්මට පස්සේ දැක්කේ. එකයි බැළුවේ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    Lap 1ke cooling fan එක ශිපින් 600 ගානක් ගෙව්වා. මහ ගෙදර ඇඩස් දාලා තියෙන්නේ. ඔඩරඑ දැම්මට පස්සේ දැක්කේ. එකයි බැළුවේ.
    පොඩි ගැජට් කෑලි එහෙම නම් ගෙදරටම ආවා.

    මේ ලගදි මේකෙ එකෙක් පෙන් ටැබ්ලට් එකකුත් ගෙන්නලා තිබ්බේ.ඒක නම් ඩිලිවරි සර්විස් එකකින් ගෙදරට එවලා තිබ්බා කිව්වේ

    Post in thread 'Anniversary Sale - Graphic Tablet (10*6 Inch) for Rs. 15,200'
    https://elakiri.com/threads/anniver...10-6-inch-for-rs-15-200.2097431/post-28749431
     
    Last edited:
    • Like
    Reactions: xVOLDYx and S.GUNE

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    මම ළඟදි order කරපු ඒවා නම් ගෙදරට ගෙනත් දුන්නෙ Fardar Express එකෙන්. tracking වල item එක ලංකාවට ඇවිත් Departed from customs කියලා update වුණාට පස්සෙ දවසක් දෙකක් ඇතුලත ගෙදරට ගෙනත් දෙනවා. ඊට කලින් call කරයි
     
    • Like
    Reactions: HYBRIDPC and S.GUNE

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,940
    1
    31,463
    113
    - උඩරට -
    තැපෑලෙන් ආවේ ඉස්සර දැන් ගොඩක්ම එන්නේ කූරියර් සර්විස්..
    කෝල් කරලා දැනුවත් කරලා වෙලාවට ඇවිත් බාර දුන්නාම සයින් කරලා ගන්න තියෙන්නේ
     
    • Like
    Reactions: S.GUNE

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,487
    98,437
    113
    පොඩි ගැජට් කෑලි එහෙම නම් ගෙදරටම ආවා.

    මේ ලගදි මේකෙ එකෙක් පෙන් ටැබ්ලට් එකකුත් ගෙන්නලා තිබ්බේ.ඒක නම් ඩිලිවරි සර්විස් එකකින් ගෙදරට එවලා තිබ්බා කිව්වේ

    Post in thread 'Anniversary Sale - Graphic Tablet (10*6 Inch) for Rs. 15,200'
    https://elakiri.com/threads/anniver...10-6-inch-for-rs-15-200.2097431/post-28749431
    matath ehema awa tax mokawath nathuwa. but mama paid service ekak dame. mama select karapu ekata free thibe ne
     
    • Like
    Reactions: S.GUNE