Ali Sabry - A must Watch

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    12,024
    11,777
    113
    Ai ban sarath weerasekara sir ta amathikamak natte?
    Deshapalaneta aluth nisada?
    Namal ta ita wada danumak tiyena nisada amathikamak dunne?
    Dawena prasna
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    Ai ban sarath weerasekara sir ta amathikamak natte?
    Deshapalaneta aluth nisada?
    Namal ta ita wada danumak tiyena nisada amathikamak dunne?
    Dawena prasna
    නාමල් හැමදාම මන්ත්‍රී විදිහට ඉඳල බෑ නෙ අනාගතේට සූදානං කරන්න එපැයි :P
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,602
    113
    xxx
    Ai ban sarath weerasekara sir ta amathikamak natte?
    Deshapalaneta aluth nisada?
    Namal ta ita wada danumak tiyena nisada amathikamak dunne?
    Dawena prasna
    Namal ta dunna amati kama uta galapenawa ne ban.. Sarat weerasekara ta denna tibbe waraya wae ekak. Rattaran ta nodi
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,971
    10,573
    113
    ආශික්ලන්තෙ
    දේශපාලන විසදුමක් අවශ්‍ය නැත... මේය දේශපාලුවන්ගේ බයිලාවකි... ෆෙඩරල් ලබ්බවල් ඕන නෑ... ජාතින් අනුව වෙනස් කම් නොකර හැමටම එක වගේ සැලකීමයි අවශ්‍ය. උදා: දකුණේ සේරම කපට් කරද්දි උතුරෙත් එහෙමම කල යුතුයි... දකුණේ සිංහලෙන් එදිනෙදා වැඩ කරද්දි උතුරෙ දමිල අයටද දමිල භාශාවෙන් වැඩ කල යුතුයි...
    මචන් උබ english රටකට migrate වෙනව නම් ielts ඕන ජපන් යනව නම් nat ඕන..අපි උන්ගේ භාෂාව දැන ගෙන ඉන්න ඔ්න..නැත්නම් අපිට ඒ රටකට යන්නවත් බෑ..මේක ලබ්බේ තොයිලේ වගේ...ජාතීන් අනුව වෙන් කරන එක වැරදි..
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,024
    11,777
    113
    Namal ta dunna amati kama uta galapenawa ne ban.. Sarat weerasekara ta denna tibbe waraya wae ekak. Rattaran ta nodi
    Ekane machan. Government officer kenek ta e wage ekak dunnanan lassanata hadala gani. pora Colombo walin Wimale wath paraddala dinna nisa amathikamak denna tibba itin
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,602
    113
    xxx
    සබ්‍රි කියලා තියෙන්නේ මද්‍රසා නියාමනය කරන්න කියලා වහන්න කියන්නේ නෑ . මිනිහා කියන්නේ සහරාන්ට අනුගාමිකයෝ විසිගානක්ලු ඉදලා තියෙන්නේ නුවර කේස් එකෙන් පස්සෙලු වෑඩි වුනේ. මම කලිනුත් කිව්වා වගේ මුස්ලිම් අන්තවාදයට එන විරෝධය මිනිහා දිය කරන්නේ සින්හල අන්තවාදය හින්දා ඒක වෙනවා කියලා..



     
    Last edited:

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    ආ පොන්නයෝ දැන් සැපද :ROFLMAO: :ROFLMAO:


    20 සම්මත කරන්න තම්බි එක්ක දාපු ඩීල් ඕං දැං දැං එක එක එලියට එනවා 🤣🤣

    3CBdwaQ.png
     
    • Like
    Reactions: Alex Wood

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,227
    113
    I didn't vote SLPP. But he is had a good ideology for 1 country one law earlier and by far the most capable person to handle law issues. Don't know where these claims come from.

    I agree.
    reminds me of the time when hakeem held the same position...


    edit:



    සැහෙන්න දැනුමක් තියෙන හරිම හොඳ මනුස්සයෙක් හුම්ම්...
     
    Last edited: