alibaba help

themicrobe

Active member
  • Nov 17, 2020
    131
    110
    43
    මචන්ලා අපි alibaba එකෙන් items 30ක් විතර ගෙන්න ගන්නවනම් ඒවා කෙලින්ම ගෙදරට එනවද අලිඑක්ස්ප්‍රස් එකේ වගේ පෝස්ට් එකේ? නැත්තම් අපි කස්ටම් එකට ගිහින් ගන්න ඕනද? අපි පෙන් වගේ දේවල් ගෙන්නන කොම්පැනියක් නෙමයිනම් රිලීස් කරන්න ලොකු ටැක්ස් එකක් ගන්නවද?
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,582
    113
    New York
    Mama Nam Badu wagayak order Kara prashnayak une nha kg 25ka parcel ekak normally awa. Tax ekak geuwa customs ekata. Oya br ananmanam import licence mukuth illuwe nha magen. Salli gewapu ekata proof ekak illuwa man bank statement Aran giya. Eakath Hari Badu athe. High proffit item ekak eahanda Mata tax eka ganakma nha balaporoththu welai gaththe.
    Ehama nathnam shipping agent la lawa gannath puluwan oya inne scs courreir, aaye global express wage kattiya
     
    mokakda machan order kale?
    Shipping agents la haraha gennana eke labe mokakda?
    Visa card eken pay kelama api eka custom ekata pennanne kohomada?
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,658
    4,906
    113
    Pandora
    මටනම් tax 10,000ක් විතර වැදුනා. ටිකක් ලොකු පාර්සල් එකක්, හැබැයි ගෙදරටම ආවා. (through Fedex) පවුද්ගලික බඩු වගයක්, විකුනන්ට ගෙනාවපුවා නෙවේ.
     
    themicrobe

    Active member
  • Nov 17, 2020
    131
    110
    43
    shipping agent kenek lawa genna ganna oni.
    mokak da item eka
    Pen drives bn
    Ok
    මටනම් tax 10,000ක් විතර වැදුනා. ටිකක් ලොකු පාර්සල් එකක්, හැබැයි ගෙදරටම ආවා. (through Fedex) පවුද්ගලික බඩු වගයක්, විකුනන්ට ගෙනාවපුවා නෙවේ.
    ah bara kiyada?
    10k nam wadi neda ?
    pen drives 50 witara kiyak wadida
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Import item වල HS code එක මොකක් ද? ඒක දන්නවා නම් අපිට tax එක calculate කරගන්න පුළුවන්.
     
    themicrobe

    Active member
  • Nov 17, 2020
    131
    110
    43
    Import item වල HS code එක මොකක් ද? ඒක දන්නවා නම් අපිට tax එක calculate කරගන්න පුළුවන්.
    loku tax ekakda eka? BR ekak nati unath e tax ekamada?
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,186
    504
    113
    Ratnapura
    මටනම් tax 10,000ක් විතර වැදුනා. ටිකක් ලොකු පාර්සල් එකක්, හැබැයි ගෙදරටම ආවා. (through Fedex) පවුද්ගලික බඩු වගයක්, විකුනන්ට ගෙනාවපුවා නෙවේ.
    machan math Fedex eken ekak maga ena gaman.. oyage weight eka kohomda package eke..
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,658
    4,906
    113
    Pandora
    Tax eka Fedex eken ma clear karala gedaratama avahama da api gevanna oni.. mata Shipping valata $55 giya.. 15 Kg valata oyata kiyak giyada ?
    $200 ක් විතර . මන් curfew කාලේ ගෙන්න ගත්තේ, ඒක හින්දා වැඩිපුර ගෙවන්ට වුන
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,186
    504
    113
    Ratnapura
    $200 ක් විතර . මන් curfew කාලේ ගෙන්න ගත්තේ, ඒක හින්දා වැඩිපුර ගෙවන්ට වුන
    davas kiyak giyada enna

    me mage eka.. thama china davas 5 k venava
    1607947179530.png
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    loku tax ekakda eka? BR ekak nati unath e tax ekamada?
    BRC එකයි tax එකයි අතර සම්බන්ධයක් නෑ. උබේ නමට item එකක් import කරත් company name එකට import කරත් එකම tax එක charge වෙන්නේ. Tax එක වෙනස් වෙන්නේ HS code එකෙන්. Import එකේ HS code එක දන්නවා නම් උබට උනත් tax එක බලාගන්න පුළුවන්. Exporter මොකක් කියලා HS code එක දැම්මා ද කියලා බලන්න.
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,186
    504
    113
    Ratnapura
    BRC එකයි tax එකයි අතර සම්බන්ධයක් නෑ. උබේ නමට item එකක් import කරත් company name එකට import කරත් එකම tax එක charge වෙන්නේ. Tax එක වෙනස් වෙන්නේ HS code එකෙන්. Import එකේ HS code එක දන්නවා නම් උබට උනත් tax එක බලාගන්න පුළුවන්. Exporter මොකක් කියලා HS item එක දැම්මා ද කියලා බලන්න.

    HS code eka bala ganna vidiyak nadda ?
    meken puluvan da
    http://www.customs.gov.lk/business/hsfinder
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    HS code eka bala ganna vidiyak nadda ?
    meken puluvan da
    http://www.customs.gov.lk/business/hsfinder
    උඹ අරූ දාපු HS code එක දන්නවා ද? ඔතන ඕනේ වෙන්නේ exporter document එකේ දාපු HS code එක. සමහර උන් HS code එක වෙනස් කරලා දානවා tax එක අඩු කරගන්න (exporter ට කියනවා). ඒකට අනුව tax එක calculate වෙන්නේ.

    මම ඕක custom එකෙන් අල්ලයි ද දන්නේ නෑ. මම කීවෙ custom එකෙන් ඇල්ලුවොත් tax එක charge වෙන විදිහ.