මචන්ලා අපි alibaba එකෙන් items 30ක් විතර ගෙන්න ගන්නවනම් ඒවා කෙලින්ම ගෙදරට එනවද අලිඑක්ස්ප්‍රස් එකේ වගේ පෝස්ට් එකේ? නැත්තම් අපි කස්ටම් එකට ගිහින් ගන්න ඕනද? අපි පෙන් වගේ දේවල් ගෙන්නන කොම්පැනියක් නෙමයිනම් රිලීස් කරන්න ලොකු ටැක්ස් එකක් ගන්නවද?
mokakda machan order kale?Mama Nam Badu wagayak order Kara prashnayak une nha kg 25ka parcel ekak normally awa. Tax ekak geuwa customs ekata. Oya br ananmanam import licence mukuth illuwe nha magen. Salli gewapu ekata proof ekak illuwa man bank statement Aran giya. Eakath Hari Badu athe. High proffit item ekak eahanda Mata tax eka ganakma nha balaporoththu welai gaththe.
Ehama nathnam shipping agent la lawa gannath puluwan oya inne scs courreir, aaye global express wage kattiya
Pen drives bnshipping agent kenek lawa genna ganna oni.
mokak da item eka
OkBump
ah bara kiyada?මටනම් tax 10,000ක් විතර වැදුනා. ටිකක් ලොකු පාර්සල් එකක්, හැබැයි ගෙදරටම ආවා. (through Fedex) පවුද්ගලික බඩු වගයක්, විකුනන්ට ගෙනාවපුවා නෙවේ.
loku tax ekakda eka? BR ekak nati unath e tax ekamada?Import item වල HS code එක මොකක් ද? ඒක දන්නවා නම් අපිට tax එක calculate කරගන්න පුළුවන්.
machan math Fedex eken ekak maga ena gaman.. oyage weight eka kohomda package eke..මටනම් tax 10,000ක් විතර වැදුනා. ටිකක් ලොකු පාර්සල් එකක්, හැබැයි ගෙදරටම ආවා. (through Fedex) පවුද්ගලික බඩු වගයක්, විකුනන්ට ගෙනාවපුවා නෙවේ.
15Kg මතක විදියටah bara kiyada?
10k nam wadi neda ?
pen drives 50 witara kiyak wadida
15Kg මතක විදියටmachan math Fedex eken ekak maga ena gaman.. oyage weight eka kohomda package eke..
Mage 2.6 Kg kiyak vage vadida ban15Kg මතක විදියට
එකනම් දන්නේ නෑ බන්
15Kg මතක විදියට
1500 - 2000 ක් වගේ වදීයි නෙහ්Mage 2.6 Kg kiyak vage vadida ban

Tax eka Fedex eken ma clear karala gedaratama avahama da api gevanna oni.. mata Shipping valata $55 giya.. 15 Kg valata oyata kiyak giyada ?1500 - 2000 ක් වගේ වදීයි නෙහ්![]()
$200 ක් විතර . මන් curfew කාලේ ගෙන්න ගත්තේ, ඒක හින්දා වැඩිපුර ගෙවන්ට වුනTax eka Fedex eken ma clear karala gedaratama avahama da api gevanna oni.. mata Shipping valata $55 giya.. 15 Kg valata oyata kiyak giyada ?
davas kiyak giyada enna$200 ක් විතර . මන් curfew කාලේ ගෙන්න ගත්තේ, ඒක හින්දා වැඩිපුර ගෙවන්ට වුන
BRC එකයි tax එකයි අතර සම්බන්ධයක් නෑ. උබේ නමට item එකක් import කරත් company name එකට import කරත් එකම tax එක charge වෙන්නේ. Tax එක වෙනස් වෙන්නේ HS code එකෙන්. Import එකේ HS code එක දන්නවා නම් උබට උනත් tax එක බලාගන්න පුළුවන්. Exporter මොකක් කියලා HS code එක දැම්මා ද කියලා බලන්න.loku tax ekakda eka? BR ekak nati unath e tax ekamada?
BRC එකයි tax එකයි අතර සම්බන්ධයක් නෑ. උබේ නමට item එකක් import කරත් company name එකට import කරත් එකම tax එක charge වෙන්නේ. Tax එක වෙනස් වෙන්නේ HS code එකෙන්. Import එකේ HS code එක දන්නවා නම් උබට උනත් tax එක බලාගන්න පුළුවන්. Exporter මොකක් කියලා HS item එක දැම්මා ද කියලා බලන්න.
උඹ අරූ දාපු HS code එක දන්නවා ද? ඔතන ඕනේ වෙන්නේ exporter document එකේ දාපු HS code එක. සමහර උන් HS code එක වෙනස් කරලා දානවා tax එක අඩු කරගන්න (exporter ට කියනවා). ඒකට අනුව tax එක calculate වෙන්නේ.