Alien attack

amasi1

Member
Oct 23, 2018
280
12
0
......................................................................................................................................

ඊයේ ඒලියන්ස් ලා මගේ මව් යානාවට ඇටෑක් කරලා මාව පැහැරගෙන ගියා. ගිහින් මොකක්දෝ මංදා මැශින් එකකට මාව හයි කරලා මගේ බ්‍රේන් වොශ් කරන්න ට්‍රයි කලා. කොහොම හරි උන්ට ඕනෙලු මගේ බ්‍රේන් වොශ් කරලා උන්ගේ ප්ලැනට් එකේ කින්ග් විදිහට මාව පත් කරන්න. :angry:
 

amasi1

Member
Oct 23, 2018
280
12
0
Mata pissu wage oi. :confused:

මටත් පිස්සු වගේ ඒ උනාට මගෙ උසස් බුද්දිය හමුවේ මාව බ්‍රේන් වොශ් කරන්න උන්ට බැරි උනා
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    උබ මේ ගන්න ආතල් එක මට තේරුම් ගන්න බෑ බන්...
    මිනිස්සු අමුතු විදි වලට ආතල් ගනනව දැකල තියනව ..
    එත් උබ!
    උබ ඉන්නේ වෙනම ලෙවල් එකක බන්!
    සිරාවටම උබ පිටසක්වල ජිවියෙක්ද කියලත් හිතෙනවා මට.. :eek:
     

    amasi1

    Member
    Oct 23, 2018
    280
    12
    0
    උන් මගේ ශුක්‍රාණු අරන් ගියා අපේ උසස් බුද්දිමත් ජාන වලින් උන්ගෙ ජනාවාස බිහිකරන්න.
     

    amasi1

    Member
    Oct 23, 2018
    280
    12
    0
    උබ මේ ගන්න ආතල් එක මට තේරුම් ගන්න බෑ බන්...
    මිනිස්සු අමුතු විදි වලට ආතල් ගනනව දැකල තියනව ..
    එත් උබ!
    උබ ඉන්නේ වෙනම ලෙවල් එකක බන්!
    සිරාවටම උබ පිටසක්වල ජිවියෙක්ද කියලත් හිතෙනවා මට.. :eek:
    අපේ ලෝකෙ අය ආතල් ගන්නෙ නැහැ සොන්නයෝ මේකෙ පෝස්ට් දාලා. මට ඕනෙ මේ ලෝකෙ ඒලියන් ඇටෑක් එකකින් බේර ගන්න. ඒක කරන්න මට මගේ බලය ලබාගන්න මේ රටේ රජකම ඕනෙ
     
    Last edited:

    amasi1

    Member
    Oct 23, 2018
    280
    12
    0
    මට මුලින් වර්ජින්ස්ලා 72 ක් හොයා ගන්න ඕනේ. වර්ජින්ස්ලගෙ පෙට්ටි 72 කැඩුවම මට මගේ දැන් තියෙන වලය ආයෙ ලැබෙනවා.

    ඊට පස්සෙ මැණික් ඔබවපු සිංහ ආසනයයි දියමන්ති ඔබ්බපු ඔටුන්නයි කැරට් 32 සුදු රත්තරන් වලින් හදපු කඩුවයි මට ඕනෙ