......................................................................................................................................
ඊයේ ඒලියන්ස් ලා මගේ මව් යානාවට ඇටෑක් කරලා මාව පැහැරගෙන ගියා. ගිහින් මොකක්දෝ මංදා මැශින් එකකට මාව හයි කරලා මගේ බ්රේන් වොශ් කරන්න ට්රයි කලා. කොහොම හරි උන්ට ඕනෙලු මගේ බ්රේන් වොශ් කරලා උන්ගේ ප්ලැනට් එකේ කින්ග් විදිහට මාව පත් කරන්න.