Aliexpress එකට ලොකු ගණන් ගෙවන්න බැරිද?

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    Com bank card එකෙන් pay කරන්න දෙන් නෑනෙ බන්.. $270 ක් ගෙවන්න තියෙන්නෙ :baffled:
    කාඩ් එකේ අවුලක් නෑ මන් තව 5$ අයිටම් එකක් ඕඩර් කලා ඒක proceed උනා..

    මෙහෙම එකක් එනව pay කරන්න යද්දි..

    Screenshot 2024-06-10 at 08.05.18.png
     
    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,665
    964
    113
    Mawanella Town
    Com bank card එකෙන් pay කරන්න දෙන් නෑනෙ බන්.. $270 ක් ගෙවන්න තියෙන්නෙ :baffled:
    කාඩ් එකේ අවුලක් නෑ මන් තව 5$ අයිටම් එකක් ඕඩර් කලා ඒක proceed උනා..

    මෙහෙම එකක් එනව pay කරන්න යද්දි..

    View attachment 231188
    Card payment limit aka ayin karaganna ona card center call denna ona