එහෙම කරන්න බෑ බං දැන් . Payment කරත් ඒවා ආපහු උන් refund දාලා close කරනවා ship ment එකNew account hadala ship karapan ban wenakan
එහෙම කරන්න බෑ බං දැන් . Payment කරත් ඒවා ආපහු උන් refund දාලා close කරනවා ship ment එකNew account hadala ship karapan ban wenakan
Virtual card එක කොහොමද ගන්නනේ කියල කියන්න පුලුවන්ද?Virtual visa card walin ban
Twitter account 2k hadapu gamn phone no eks nathuwa hadanna denne na ne bnLankawe ip ekata echchara gewannwe nane bn..anthima hariya weddi $0.01 enne..epa wenawa ithin.account 30-40 withara hadanna one..puka irenawa ithin
Uba twiter eken da log wenne aliexpress ekata
vvc echchara kohenda kiyla ahuwe bnVirtual visa card walin ban
Twitter account 2k hadapu gamn phone no eks nathuwa hadanna denne na ne bn
මචන් ඔය ගේම් උබලගෙ ලෝඩ් වෙනවද බන්. මගේ හරියට ලෝඩ් වෙන්නෑ බන් එපා වෙනවමුලින්ම කොයින් ටිකක් හොයා ගන්න ඕනේ එකේ ඇතුළේ වැඩි විස්තර තියෙනවා . post like කරලා කොයියින් හොයා ගන්න පුලුවන් .. වැඩේ අමාරු නැහැ![]()
Mokadda use karana browser eka? Anika ip eka change karanne kohomada vpn dalath ba neclear cookies and reload twitter everytime you use a new IP
Twitter account 2k hadapu gamn phone no eks nathuwa hadanna denne na ne bn
ටිකක් Slow ඒත් load වෙනවා එහෙම හිර වෙන්නේ නැහැ. මගේ chrome තියෙන්නේමචන් ඔය ගේම් උබලගෙ ලෝඩ් වෙනවද බන්. මගේ හරියට ලෝඩ් වෙන්නෑ බන් එපා වෙනව
Virtual card එක කොහොමද ගන්නනේ කියල කියන්න පුලුවන්ද?
vvc echchara kohenda kiyla ahuwe bn![]()
ගන්න විදිය කියපන්මට වර්චුවල් කාඩ් 30ක් ගන්න පුලුවන්, හැමදාම ඕවා ගන්නවා![]()
meken ganin gobilo kelinma 50lkr anthima wenakan.1.50 keli neඅයියෝ යකෝ
shipping cost එක බිංදුවයි බං ඕක පොඩ්ඩක් බලන්න ලොක්කා .
1. Item එකේ ගාන තමා 2.69 USD
2. New User Discount කියලා එකතු වෙල තියෙනවා 2.68 USD
3. මට වියදම් වෙලා තියෙන්නේ 0.01USD
පොඩ්ඩක් හොදට බලන්න
සමහර items වල Shiping Charges තියෙනවා බං හැම එකක්ම Shipping Free නැහැ . මම උඩ කියලා තියෙනවා පළවෙනි පෝස්ට් එකේ . ඒත් හොදට බලන්න ගොඩක් items වල ලංකාවට Shiping free දෙනවා . පොඩ්ඩක් වටේ ගිහිං බලන්න ඕනේ . හැබැය ඕනෑම එකක් රුපියල් 1.80 වයි. එක Aliexpress Account එකකින් ගන්න පුළුවන් එක Item එකක් විතරයි .
dammoth kiyanna set wennamAliexpress එකට කට්ටියම සෙට් වෙලා කුප්පියක් දාමුකෝ (clicks Share කරමු ) 30 සෙට් උනා නම් වැඩෙත් Genuine . නිකං මැරෙන්න ඕනෑ.ත් නැහැ බං![]()