කූපන් එක ගන්න යන්න ඕනේ New User Zone කියලා තියෙන Link එක ක්ලික් කරලා . දැන් නම් ගොඩක් වෙලාවට USD 2 වගේ තමා දෙන්නේ .
Free shipping ඒවා තියෙනව බන්. හොයල බලපන්. සර්ච් කරල ගන්නවනන් free shipping ෆිල්ටර් එක දාපන්Machn free shipping set wenne na ne, shipping fattama gananne bunz
ඔය කූපන් වැඩක් නෑනෙ බන්. රු.100 ක කූපන් එකට 1000 කවත් බඩුවක් ගන්න ඕනෙPlay with me! I've won LKR 374.45
I've won LKR 374.45 so far playing Coupon Pals. Join me to win up to LKR 2,965.90!
https://a.aliexpress.com/_m08klGF
Mekat play karala help ekak deepan
කොරෝනා නිසාමුන් Ali එකටත් වැඩේ සෙට් කරයි වගේ. ඉස්සර ගොඩාක් අයිටම් ලංකාවට Free shipping නමුත් දැන් හැම එකකටම වගේ $25, 30 shipphing cost වැටිලා.
Us. 0.01 kiyala ekak thiyenawa
Us 2$ coupon kiyala ekak thiyenawa
Exclusive price kiyala ekak thiyenawa mokadda ban karanna ona?
Mama me dan register une.
Satha pahak nathuwa kohomada bam 1.8 ta thiyena ewa ganne?
Me coupon da? Kohomada ban use karanne? Mata cards ekak wath na ban☹☹View attachment 92672