SMS එකක් එනවා address වැරැදී, update කරන්න කියලා. Link එකට ගියාම මේ වගේ site එකක් වෙනවා. මේකේ අන්තිමට card details ඉල්ලනවා. දුන්නු ගමන් හුකෑස් වෙනවා.
ඕක aliexpress සම්බන්දයක් නැහැ බං.SMS එකක් එනවා address වැරැදී, update කරන්න කියලා. Link එකට ගියාම මේ වගේ site එකක් වෙනවා. මේකේ අන්තිමට card details ඉල්ලනවා. දුන්නු ගමන් හුකෑස් වෙනවා.
View attachment 214223
කූරියා සර්විස් වලින් නොම්බර ලීක් වෙච්ච සීන් එකක් තියෙන්නෙඕක aliexpress සම්බන්දයක් නැහැ බං.