Aliexpress - කාර්ඩ් details අදින සින් එකක් යනවා(phishing)

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,172
    27,834
    113
    36
    Mirihana
    alis.alberta.ca
    SMS එකක් එනවා address වැරැදී, update කරන්න කියලා. Link එකට ගියාම මේ වගේ site එකක් වෙනවා. මේකේ අන්තිමට card details ඉල්ලනවා. දුන්නු ගමන් හුකෑස් වෙනවා.

    Screenshot 2023-09-10 001151.png
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    SMS එකක් එනවා address වැරැදී, update කරන්න කියලා. Link එකට ගියාම මේ වගේ site එකක් වෙනවා. මේකේ අන්තිමට card details ඉල්ලනවා. දුන්නු ගමන් හුකෑස් වෙනවා.

    View attachment 214223
    ඕක aliexpress සම්බන්දයක් නැහැ බං.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,211
    1
    61,598
    113
    Mother Earth
    අඩෝ මොන හුත්තක්ද බන් ? ඔෆිසියල් සයිට් එකෙත් මේක ගැන දාල. වැඩේ සිරා.
    https://slpost.gov.lk/

    notice.png


    මේව කරන වේස බල්ලො අල්ලන්න බැරිද ?
    ------ Post added on Sep 10, 2023 at 12:45 AM

    අපිවත් දැනුවත් කරාට ස්තූතියි. helplesser👍
    ------ Post added on Sep 10, 2023 at 12:47 AM
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    පිස්සුනේ බන් ලංකාවේ තැපෑලෙන් ..පර්සස්ලයක් වත් ලියුමක් වත් එන්නේ නැතිඑකේ උන් ඇඩ්රස් ඉල්ලලා sms දානවා කියල හිතන උන් ඉන්නවා නම් හිටියත් වැඩක් නැ ..
     
    • Like
    Reactions: Hasistranger

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,582
    3,149
    113
    තැන්ක්ස්..... දැන් දන්නේ මෙහෙම එකක් ගැන
     
    • Like
    Reactions: Avast0

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    වෙබ් සයිට් එකකට ගියාම Address bar ටිකක් බලන්න පුරුදු වෙයල්ල
     
    • Like
    Reactions: buddikagayan