mama nam kiyanne epa kiyala ..mama orders demma thama ne . unta msg demmahama un kiyanava ewa lankavata evillalu thiyenne . mama nam hithanne boru ...............Aliexpress එකෙන් ඉයෙ පෙරේදා oder දාපු අය ඉන්නවද? දාන්න පුලුවන්ද? බඩු එයිද?
un ewanawa ban lankawae hirawennemama nam kiyanne epa kiyala ..mama orders demma thama ne . unta msg demmahama un kiyanava ewa lankavata evillalu thiyenne . mama nam hithanne boru ...............
ebay නම් මාස දෙකකට විතර කලින් දාපුවා ආවාAliexpress එකෙන් ඉයෙ පෙරේදා oder දාපු අය ඉන්නවද? දාන්න පුලුවන්ද? බඩු එයිද?
Mageth, lankawe idan enna yanwa mcn denටෙම්පර්ඩ් එකක් දැම්මා ෆෝන් එකට..... තාම ආවෙ නෑ......!! ලංකාවට ඇවිත් කියල ට්‍රැකින් නම් තියෙනව...... මෙහේ ඉතින් සුපර් ෆාස්ට් නෙ.....!!
Koi kaleda dammeMAN EBAY ORDER dekak damma ,dekama passe refund una. dan ewan nadda bn lankawata badu