AliExpress ලන්කාවේ තැපැල්

  • Oct 17, 2012
    451
    110
    43
    ලන්කාවට අලි එකෙන් ආපු පාර්සල් trace කරන්න විදියක් තියනවද බන්..
    මගෙ ඩිලිවරි හිස්ට්‍ර්‍ එක බලපුවාම 2020 Dec වල ලන්කාවට බඩු ආවා කියලා තියනවා.. ඒත් මට තාම ගෙදර address එකට බඩු ආවෙ නෑ..
    තැපැල්
    කන්තෝරුවෙන් අහපුවාම කියනවා උන් එහෙම බඩු තියාගෙන ඉන්නෙ නෑලු.. ආවොත් ගෙදරට එවනවලු..
    මොකද්ද බන් කරන්න පුලුවන් මේකට.. orders 6ක් විතර මෙහෙම වෙලා තියනවා දැන්.

    ඉස්සර office එකේ ඇඩ්‍ර්ස් එක දාපුවාම ඒකට දාපු බඩු ඔක්කොම ආවා...
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    SL Post Head Office ekata Register Post eken letter ekak yawanna complain karala...Central Exchange Officer In Charge address karanna...copy ekak post master general yavanna...case eka adenne...
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,552
    72,753
    113
    මාලඹේ
    ලන්කාවට අලි එකෙන් ආපු පාර්සල් trace කරන්න විදියක් තියනවද බන්..
    මගෙ ඩිලිවරි හිස්ට්‍ර්‍ එක බලපුවාම 2020 Dec වල ලන්කාවට බඩු ආවා කියලා තියනවා.. ඒත් මට තාම ගෙදර address එකට බඩු ආවෙ නෑ..
    තැපැල්
    කන්තෝරුවෙන් අහපුවාම කියනවා උන් එහෙම බඩු තියාගෙන ඉන්නෙ නෑලු.. ආවොත් ගෙදරට එවනවලු..
    මොකද්ද බන් කරන්න පුලුවන් මේකට.. orders 6ක් විතර මෙහෙම වෙලා තියනවා දැන්.

    ඉස්සර office එකේ ඇඩ්‍ර්ස් එක දාපුවාම ඒකට දාපු බඩු ඔක්කොම ආවා...
    තැපැල් කන්තෝරු වල ඉන්නේ පල් හොරු . උන්ට Lock Down කරනවා කියන්නේ අවුරුදු වගේ .

    එන Item ඔක්කොම එක බැග් එකකට දාලා මුල්ලට විසිකරලා තියනවා . පස්සේ හිමීට ඒවා හොර පාරෙන් උන්ගේ ගෙවල් වල
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අපේ ගෙදරට එන parcel වලත් ඔහොම වෙනවා. එහා පාරේ එකම number එකක් තියන ගෙදරක් තියනවා. අපේ ලියුම් වල පැහැදිලිව පාරේ නම දාලා එන්නේ. ඒත් post office එකේ උන් එහා පාරේ ගෙදරට අරන් යන්නේ.

    මහා සක්කිලි. සම්පූර්ණ Address එක බලන්නේ නැතුව ඔහේ ලියුම් අරන් යනවා. පෝස්ට් office එකට කීවට වැඩක් නෑ. එකපාරක් මාගෙ exam admission එකකුත් මුන් ඔහොම නැති කරා.

    අර කාලකන්නි උන්ගේ ගෙදර නිවෙන එකෙක් ගෙ නමට එන ලියුම් අරගන්නව.
     

    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    මටත් ඕක වෙලා තියෙනවා.ගෙවල් ඇඩ්‍රස් නම් උන් ගොඩක් වෙලාවට ට්‍රැකින් නැති ඒවා උස්සනවා. හැබැයි ඔෆිස් ඇඩ්‍රස් නම් උන් බයයි. කේස් අදී කියලා. මං ඔෆිස් එකට ඇඩ්‍රස් කරපුවා එකක් වත් නැති වෙලා නෑ.ට්‍රැකින් නැති ඒවත් මාසයක් යන්නත් කලින් ඇවිත් තියේ. ගෙදරට දාපු දෙක තුනක් මිසින්.ආවත් මාස 3ක් වත් පහු වෙලා තමයි එන්නේ. එකක් ආවෙ මාස 6කට පස්සේ.
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Uba ehema karala thiyanawada? Result ekak thiyanawada ?
    mata nam mehema wela na...

    oyata complain ekak danna puluwan..etakota eyalage records ekka check karala balanna puluwan package ekata mokada une kiyala....letter ekak ready karagena SL POST head office ekata yanna puluwan nam godak hodai......packages ussanawa bn eke horu....ubata tracking details ekka check karaganna puluwan habai giyoth etanata
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    මටනම් තාම ඔහොම වෙලා නෑ.දැන් අලුතින් ඕඩර් කරන්නත් බයයි..:baffled:මේවට ඉතින් වගකියන්න ඔනේ හැමදාම ජන්දේ කාලේට ජෙබ්බන්ට බනින සක්කිලිම තමයි :yes:
     
    • Like
    Reactions: hasithayad

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    deiiyane kiyala mata nam thama ehema wela na


    samahark wita custom eke thiyanawada danne na. ehema una nam habai letter ekak enawa
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    තැපැල් කන්තෝරු වල ඉන්නේ පල් හොරු . උන්ට Lock Down කරනවා කියන්නේ අවුරුදු වගේ .

    එන Item ඔක්කොම එක බැග් එකකට දාලා මුල්ලට විසිකරලා තියනවා . පස්සේ හිමීට ඒවා හොර පාරෙන් උන්ගේ ගෙවල් වල

    මම අලි ඊබේ තව වෙන ඔන්ලයින් ස්ටො වලින් පාර්සල 200ක් විතර අරං තීනවා ඇවිල්ල නැත්තේ තාම 4ක් වගේ
    හැබැයි එක පාරක් USPS ලොකු පාර්සලයක් අතුරුදහන් උනා USA වලින් පිට එක තමයි වෙච්ච ලොකුම පාඩුව
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පෝස්ට් මාස්ටර්ගේ ගෙදර බලපං. සමහරවිට එහෙ ඇති