ලන්කාවට අලි එකෙන් ආපු පාර්සල් trace කරන්න විදියක් තියනවද බන්..
මගෙ ඩිලිවරි හිස්ට්ර් එක බලපුවාම 2020 Dec වල ලන්කාවට බඩු ආවා කියලා තියනවා.. ඒත් මට තාම ගෙදර address එකට බඩු ආවෙ නෑ..
තැපැල්
කන්තෝරුවෙන් අහපුවාම කියනවා උන් එහෙම බඩු තියාගෙන ඉන්නෙ නෑලු.. ආවොත් ගෙදරට එවනවලු..
මොකද්ද බන් කරන්න පුලුවන් මේකට.. orders 6ක් විතර මෙහෙම වෙලා තියනවා දැන්.
ඉස්සර office එකේ ඇඩ්ර්ස් එක දාපුවාම ඒකට දාපු බඩු ඔක්කොම ආවා...

මේවට ඉතින් වගකියන්න ඔනේ හැමදාම ජන්දේ කාලේට ජෙබ්බන්ට බනින සක්කිලිම තමයි