Aliexpress වගේ

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,220
    26,669
    113
    Kandy
    Aliexpress වගේ ලංකාවට බඩු ගෙන්නන්න ප්ලුවන් ලාබෙට බඩු තියෙන වෙන සයිට් කොටාගෙන යමු සිංහලු.ඉස්සර buy in coins කියලා එකක් තිබුනා ඒක දැන් සයිට් එකත් නෑ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,906
    1
    43,154
    113
    Aliexpress ගාණ දාල තියෙන්නෙ ලංක රුපියල් වලින් නේද?
     
    • Like
    Reactions: NRTG