aliexpress.com

hornetboy

Active member
  • Dec 7, 2012
    885
    150
    43
    මචන්ලා aliexpress.com බඩු ගෙනාපු කව්ද බන් ඉන්නේ? එකෙන් බඩු ගෙන්නන එක ebay එකෙන් ගෙන්නනවා වගෙ විශ්වාසයිද? item එකක් ගත්තොත් කොච්චර කාලයක් වගේ යනවද බන් එන්න? මෙකයි මගේ honda vezel eke carpet set එකක් ගෙන්න ගන්න තියෙනවා බන් ඒක තියෙන්නේ aliexpress එකේ විතරයි බන්? මම ebay එකෙත් බැලුවා ඒකෙත් නෑ.මේක ගැන දන්න කෙනෙක් කියපන්කෝ වැඩේ විශ්වාසයි ද කියලා?a
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    seller ge ratings balala ganna
    package eka loku nam gedaratama ena ekak naha
    enna sathi 2-3k yanawa
    tracking number ekak denawa