කවුරු හරි aliexpress එකේ netherland post එකෙන් item එකක් ගෙන්නල තියනවද? මම order කරපු එකක් ship කරෙ ගිය මාසෙ 30. මේ 18 වලින් ලන්කාවට එවන්න දැම්මා කියල tracking වල වැටුනා එදා ඉදලා අද වෙනකල් මුකුත්ම නැ. Pls ඒpost එකෙන් පාර්සල් එකක් ආපු කෙනෙක් ඉන්නව නන් කියන්න 





iwasala idpn ... Thawa tika dawasakin eyi aniwa.. Thaama lankawata awilla ne..
Mata lankawata awada kiyala dena gaththoth hari. m check karala balanna