AliExpress help

tilvin-silva

Well-known member
  • May 22, 2016
    4,469
    4,582
    113
    New York
    මේ දවස් වල අලි එකෙන් දාන බඩු daraz එකෙන්ද ඩිලිවරි කරන්නේ? එතකොට tax වදිනවා වගේ බඩුවක් නම් කොහමද වෙන්නේ? ඉස්සර නම් පොස්ට් ඔෆිස් එකට ආවම ලිව්මක් එවනවනේ. දැන් එක කොහමද වෙන්නේ? 45000ක වගේ electric ඩිවයිස් එකක් ඕඩර් එකක් දාගන්න ඕනේ.
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    5,977
    6,509
    113
    Post office or daraz haraha enna puluwan normal aliexpress item ekak.

    Eth Choice category item ekak nam daraz thama.

    Daraz eken awoth no tax.