Aliexpress promotion week of brands :)

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,721
    13,277
    113
    Ausdom-M06-Bluetooth.jpg_640x640.jpg


    https://www.aliexpress.com/store/pr...1.0&pvid=768d86c1-b93a-43f8-8615-d1d90b51a675

    මන් මේක ගත්ත බැටරි ලයිෆ් එක නන් සුපිරි පැය 15 කට වැඩිය යූස් කරන්න පුලුවන්​

    You must spread some Reputation around before giving it to Rahula Kasun again.​
     
    Last edited:
    • Like
    Reactions: Rahula Kasun

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්


    මේවා හොඳයි ද බලන්න මචන්..
    මේ දෙක අතර ලොකු වෙනසක් තියේ ද?
    orders ගොඩක් ගිහින් තියෙනවා, reviews එහෙමත් හොඳමයි.

    :) මචං ඔය headset වල බලන්නේ Sensitivity කියන එකේ valueඑක වැඩි එවුවා :) උබ දාපු link දෙනක් වැඩිම Sensitivity තියෙන එක බලල priceඑකත් බලල orderකරහන් promotion එක තියෙන දවසට :yes: අමතක නොකර mobile Appඑකෙන් orderකරහන් තව අඩු වෙනවා Aliඑකේ mobile orders වලට :)
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    Projectors ehema discount labeida

    :) මචං උබ ගන්න ඉන්න Projector එක selectකරලා ඒ pageඑකට ගියහම මෙන්න මේ පහල picඑකේ වගේ promotion addවෙනවා කියල වැටිලා price changeවෙලා පෙන්නනවා එකට promotion තියෙනවනම් :yes:80%කට විතර තියෙනවා

     
    • Like
    Reactions: Kn Shaggy

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    new users lata usd 10 k hambenava kiuvata neneh ban , boruvakda mun karanna

    17++++

    :) new user logingඑකක් හැදුවහම මචං උබට ඔය දෙනවා කියන $ ගණන coupon එකක් වෙලා උබට add වෙනවා :yes: ඒක use කරන්න පුළුවන් උබ මොනවා හරි order කරලා checkout කරද්දී එතන තියෙනවා උබේ available coupon වලින් අඩු වෙන ගණන් :) එහමයි මචං ඔය සීන් එක වෙන්නේ, Ali coupon accept කරන stores වලින් විතරයි මචං එහෙම අඩු වෙන්නේ :yes:
     

    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    :) new user logingඑකක් හැදුවහම මචං උබට ඔය දෙනවා කියන $ ගණන coupon එකක් වෙලා උබට add වෙනවා :yes: ඒක use කරන්න පුළුවන් උබ මොනවා හරි order කරලා checkout කරද්දී එතන තියෙනවා උබේ available coupon වලින් අඩු වෙන ගණන් :) එහමයි මචං ඔය සීන් එක වෙන්නේ, Ali coupon accept කරන stores වලින් විතරයි මචං එහෙම අඩු වෙන්නේ :yes:


    cheackout karadii man baluva rs.348 vage ganak adu venne ali coupon eken
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Oka machan patta Boruwa
    Unge Item kalin ganan wedi karala Kalin Ganata Discount price Dala
    Thanikarama Boru wedak Ahuwenna Epa

    hama product ekakm ehema ne ban uba ganan danne nati badu athi ganan dananwanam penawane eka wenasa :dull:
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,252
    1,975
    113
    මහනුවර
    Oke aththatama loku aduwak na machan.high pricing karala eken cut down karala thiyenne.habai podi gaanaka adui aththtatama.mobile app eken purchase karoth thawath adu wenawa tikak
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,541
    3,285
    113
    hama product ekakm ehema ne ban uba ganan danne nati badu athi ganan dananwanam penawane eka wenasa :dull:

    MAma Balapu item walanam mata wenasak ne ban :)
    Anik niyama hora Guhawa thamai ban Tomtop
    puduma widihata sales thiyenne a item ekama ebay search karama
    ita wada aduwata ganna puluwan
    Mama kiyanawata unge item ekak nikan gearbest ebay or chinabuy hari anik sites wala balapanko
    Un heta kapati gemak gahanne
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,359
    4,636
    113
    Mata penne discount danne fake original price pennala.
    Real price and discount price wenasa loku deyak na
     
    • Like
    Reactions: 7778

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මචන්ලා.

    මේක දැකලා පොඩ්ඩක් රවුමක් ගහද්දි මේ deal එක සෙට් උනේ.
    Original Xiaomi Hybrid pro Headphones

    මේක සාමාන්යෙන් දැන් යන්නේ අනික් stores වල 17$ වගේ. ගෙවන ගානට වටිනවා.
    කොච්චර දවසක් තියේවිද දන්නේ නැහැ. පාවිච්චි කරපු අය දන්නවා මේක කොහොම බාන්ඩයක් ද කියල.
     

    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    40% nan boruwak. Us dollar 30 ekakne maximum us dollar 3 witra aduwak tiyenawa. Anekwa dollar 1-2 adu. Price wadi Ganakin 40% dala tiyenne
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    මචන්ලා.

    මේක දැකලා පොඩ්ඩක් රවුමක් ගහද්දි මේ deal එක සෙට් උනේ.
    Original Xiaomi Hybrid pro Headphones

    මේක සාමාන්යෙන් දැන් යන්නේ අනික් stores වල 17$ වගේ. ගෙවන ගානට වටිනවා.
    කොච්චර දවසක් තියේවිද දන්නේ නැහැ. පාවිච්චි කරපු අය දන්නවා මේක කොහොම බාන්ඩයක් ද කියල.


    Xiaomi nan kohomath quality ban
     
    • Like
    Reactions: 7778