මචන්ලා.
මේක දැකලා පොඩ්ඩක් රවුමක් ගහද්දි මේ deal එක සෙට් උනේ.
Original Xiaomi Hybrid pro Headphones
මේක සාමාන්යෙන් දැන් යන්නේ අනික් stores වල 17$ වගේ. ගෙවන ගානට වටිනවා.
කොච්චර දවසක් තියේවිද දන්නේ නැහැ. පාවිච්චි කරපු අය දන්නවා මේක කොහොම බාන්ඩයක් ද කියල.
You can Buy this For 10.9$ From Ebay
Code:
https://www.ebay.com/itm/ECOUTEURS-pour-XIAOMI-MI-IN-EAR-HEADPHONES-PRO-HD-HYBRID-EARPHONES-CIRCLELRON/183232531840?hash=item2aa9828d80:m:mgEZAWL7Iof06WrM3kKDwDQ



ඒ නිසා හොදට හොයල බලල commentsකියවල ගනින් ඕක Unbranded/generic
card only
