Order කරේ Mar 27, 2023 ඒත් තවම ලැබුනේ නෑ , මොකක්ද මේකට වෙලා තියෙන්නේ ?
Aliexpress Selection Standard වලින් එන්න ගොඩක් පරක්කු වෙනවද ? Estimated delivery date නම් තියෙන්නේ Apr 26, 2023 කියලා
seller ගෙන් ඇහුවම වැල් බයිලා කියවනවා
මේ ගැන විස්තර දන්නා අය කියමුකෝ බලන්න මොකක්ද මේ වෙලා තියෙන්නේ කියලා

Last edited: