මචන්ලා www.aliexpress.com එකෙන් බඩු ගේන අය ඉන්නවද? මට එක එක car accessories වගයක් ගන්න ඕනේ..
එකක් දැන් දවස් දෙක තුනකට කලින් ඕඩර් කලා, කොහොම වෙයිද දන්නේ නෑ.
මේකේ පේ පෑල් ඕනේ නෑ. කෙලින්ම ක්‍රෙඩිඩ් කාඩ් / ඩෙබිට් කාඩ් එකෙන් ගෙව්වහැකි
ඊබේ හැර තව මේ වගේ සයිට් මොනවද car accessories ගන්න.
දන්න අය උදව් කරන්න