All Elakirians pls

genius_EK

Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    උබ මාසෙකට කීයක් හොයනවද :dull:
    ඉන්න රට මොකක්ද :dull:
    මාස 2.5 නිවාඩු ගන්න පුලුවන්ද
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    හික්කඩුවට ගිහින් පු* උගස් කරලා සුද්දේකට ලක්ෂ අටක් හොයාගෙන හිරේ නොයා ඉඳපන්.නැත් නම් හිරේ ගියත් වෙන්නේ පු* ගැන තියන ආසාව නැති කර ගන්න වෙන එක තමයි.හොඳම දේ හිරේ යනවා නම් පු*ට ලෑල්ලක් තියාගෙන පල.
    :baffled: ado hikkaduwa kiyanne ...............
    ona ne eko
    hikkaduwe ehema wenawada? kohomada e gena danne?
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    කොමර්ෂල් බැංකුවේ ලෝං එකක් ගනින් ලක්ෂ අටකට මසේටකට 28ක් 32ක් අතර ගානක් වැටෙන්නේ අවුරුදු පහකින් ගෙවල ඉවර කරන්න ගත්තොත්.හිරේ යන් එපා තොගේ ජීවිතේම ඉවරයි ආයේ ජොබ් එකක් කරනන් පොලිස් වාර්තාවක් ගන්න ගියත් හිරේ ගිහින් තියනවා කිව්වහම ඉවරයි රස්සාවක් ගන්නත් බැ.තෝව දුෂණය කරොත් එකේ මානසිකව ඇතිවෙන බලපෑම මොනම හේතුවකින් වත් අමතක කරනන් බැ.එක නිසා අමාරුවෙන් හරි සල්ලි දීලා බෙරියන්.
    hmm rep+++++++++++++++++++++++++
     

    sinhalensoft

    Active member
  • Jul 9, 2013
    201
    35
    28
    කොහොමහරි කරලා හොද ජොබ් එකක් හොයාගෙන ඕක ගෙවල දාන්න. මම ඔහෙ හිටියනම් දවස් 80ට ඕක ඩබල් කරල හොයනවා. :)
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    Mokakda karapu jara wade ochara loku dadayak gahanna :P hire yanawa sepai ne. Jobless indan den Kohomada oya ochara ganak hoyanne?
    beela wahane idan hitapu eka ban.
    hire giyoth dawas 80 kata e gana iwarai.(hire yanne eka gewwe nathnam ekata thama e dawas 80)
    oya dannawane sudu mata salli nam gedara hitiyath enawa kiyala.
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    සල්ලි දෙන්නේ නෑ යනව හිරේ ඕන මගුලක් කියලා:growl::growl:
    රිලීස් වෙලා එන කොට ලක්ෂ පතියෙක් නෙ මම:):)
    හිරේ ගියාම ගෞරවය නැතිවෙන්නේ අහින්සක දුප්පත් මිනිසුන්ට:(:(
    සල්ලි තියන කොට ඕනම ජඩ වැඩක් කරල ගෞරවයෙන් ඉන්න පුලුවන්:):)
    අනික සල්ලි තියෙන උන්ට හිරේ බර වැඩ නෑ ඉස්පිරිතාලේ ඇඳේ ආතල් එකේ ඉන්න පුලුවන්:frown:
    ඇඳට වෙලා ආතල් එකේ නෙට් යනවා:frown:
    ඔව් ඔව් එලියට එනකං එලකිරිය පැත්තෙත් එන්නං කෝ:eek::eek:
    එලියට ඇවිත් සල්ලි බලෙන් ඔක්කොම කුණු අයින් කරගෙන ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංග ගන්නවා:lol::lol:
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    jobless.
    germany
    dan kiyahan uba mokakda ganna teerane kiyala (MAMA NAM)
    මම උබ නම් මුලින්ම හිතන්නේ හිරේ යන්න....
    රට German කියල ඇහුවම තමා ටිකක් අවුල් ඉතින්....
    මාසිකව ටික ටික ගෙවන්න shape කරගනින් ::dull:
    ජර්මනිය හෝදගෙන බීපු වගේ එකෙක් නම් උබ, හිරේ පලයන් :P
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    beela wahane idan hitapu eka ban.
    hire giyoth dawas 80 kata e gana iwarai.(hire yanne eka gewwe nathnam ekata thama e dawas 80)
    oya dannawane sudu mata salli nam gedara hitiyath enawa kiyala.

    Apo :dull: denwath oya bebadu kama adu karagannawa modaya. Edath man kiuwa oka... :( :dull:
    Salli enawa kiyala man dannawa Sudu, eth rent ekatai, bills tikatai gihama eken keeyada ithuru wenne ?
    Kawadata kalinda oka gewanna oni?
    Puluwan ikmanta part time karala hari ganak hoyan, hambena ekenuth dala gewaganna balanna.

    Oya dannawane ithin job hoyaddi passe blak mark ekak wei oka nethnam......
    Gewanna kramayak thiyenawa nam kohoma hari gewala daganna aiye.. :)
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මම උබ නම් මුලින්ම හිතන්නේ හිරේ යන්න....
    රට German කියල ඇහුවම තමා ටිකක් අවුල් ඉතින්....
    මාසිකව ටික ටික ගෙවන්න shape කරගනින් ::dull:
    ජර්මනිය හෝදගෙන බීපු වගේ එකෙක් නම් උබ, හිරේ පලයන් :P
    math hithan inne hire yanna.labai.
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    Prison innawa kiyanne mona kattak da ban? Anith eka umba in ne Germany ne. 800,000 LKR ne da fine eka. Gewapan dapan ban.

    BTW: umba in ne Munich da?
    mama kemathi ne ban waradak nokara warada pili ganna.
    hmm balamu.hire inna thamai mama baluwe.labai eka
    ne mama inne frankfurt machan.
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    Apo :dull: denwath oya bebadu kama adu karagannawa modaya. Edath man kiuwa oka... :( :dull:
    Salli enawa kiyala man dannawa Sudu, eth rent ekatai, bills tikatai gihama eken keeyada ithuru wenne ?
    Kawadata kalinda oka gewanna oni?
    Puluwan ikmanta part time karala hari ganak hoyan, hambena ekenuth dala gewaganna balanna.

    Oya dannawane ithin job hoyaddi passe blak mark ekak wei oka nethnam......
    Gewanna kramayak thiyenawa nam kohoma hari gewala daganna aiye.. :)
    oyata oya kiyana black mark awoth mawa contact karanna.8ehema deyak wenne ne)
    oka gewanna ona dawas 7k athulata.eth mama gewanne ne:no::no::no: