All-in-one Honda CB400 SF models

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    All-in-one " Honda CB400 SF models "

    ඔන්න බොහෝ දෙනෙකුගේ ඉල්ලීම පරිදි මම මේ ඉතිහාසයේ සියලුම Honda Liquid Cool, 4 Cylinder, 400cc බයික්ස් වල original colors එක්කම ෆොටෝ දැම්මා.මම හිතනවා මගේ Honda CB400 SUPER FOUR ත්‍රෙඩ් එක බලපු අයට නම් මේවා මොන මොන මාදිලියේද කියල හොයාගන්න පුළුවන්.


    එහෙනම් ඉතින් CB1 වල ඉඳල වර්තමානයේ නිෂ්පාදනය කරන Revo දක්වා.සියලුම CB400 බයික්ස් ටික පිළිවෙලට බලමු.


    CB1

    wmL8rhN.jpg

    rcdL96e.jpg



    CB400 SUPER FOUR

    NLqlQ3E.jpg

    LGOeXbR.jpg

    zVEemas.jpg

    A1XK5kP.jpg

    WYr7fOx.jpg

    ko8KHkN.jpg

    WWn3yu0.jpg

    MCI7JIL.jpg

    XqZxiTZ.jpg

    p43kKy7.jpg

    fSRlSWE.jpg

    2o929II.jpg

    iDymDuk.jpg

    zUqrff3.jpg



    CB400 SUPER FOUR Spec II

    GnmwU7F.jpg




    CB400 SUPER FOUR Spec III

    SxpdnO6.jpg



    CB400 SUPER FOUR Revo

    DjmWAcy.jpg

    fwC6Ctj.jpg


    ඔන්න එහෙනම් තවත් ලොවෙත් හොයාගන්න නැති දෙයක් ඔයාලට ගෙනාවා..... ජයෙන් ජය......!

    හැමදාමත් කියනවා වගේ මේක කොපි කරලා තම තමන්ගේ බ්ලොග් වල හොරෙන් දාගන්නේ නැතිව කොහෙන්ද ගත්තේ කියන එක අහල දැම්ම නම් වටිනවා....
    මොකද මමත් සැහෙන්න මහන්සි වෙලා මගේ දැනුම ඔයාලට දෙන්නේ.ඒ නිසා එකේ වැදගත්කම තියන්න කියල ඉල්ලා සිටිනවා.:)


    මගේ වෙනත් ලිපි:

    ජපන් බයික් එකක් මිලදී ගැනීමට පෙර.....

    Honda VTR250

    Honda Hornet CB250F

    Honda Jade CB250F

    Latest Scooters From Honda 2013

    Honda CB400 Super Four
     
    • Like
    Reactions: rule and kra