Elon Musk , cybertruck කියලා එකක් උත්සවාකාරයෙන් එලිදැක්වුවා
...බැලුවද? හොඳම කොටස තමයි මාස්ක් කිව්වා යකඩ බෝලෙකින් ඒකෙ වීදුරුව්කට ගහන්න කියලා.
.ඒකෙ ශක්තිමත්ය් බව පෙන්නන්න. ඉතින් කෙනෙක් ගැහුවා..එතකොට ඒක බිඳුනා..

නැත්තං ඕක පලවෙනි වතාවට ඔතනදි කරලා බැලුව වෙන්න බෑ නෙ