Allianze insurance එකේ නම් insurance එපා

මේකෙ නම් කවදාවත් වාහන වලට insurance දාන්න එපා. මගේ වාහනේ accident උනේ 2017.5.22. ගරාජ් එකට වාහනේ දැම්මේ 23 වෙනිදා. Insurance එකෙන් ඇවිත් බැලුවා. ගානක් පාස් උනා. 24 වෙනිදා මන් advance එකක් ඉල්ලලා ඉල්ලපු document ඔක්කොම බාර දුන්නා ගාල්ලේ branch එකට . Lease එකක් තියන නිසා bank එකෙන් no objection ලියුමක් ඒ කට්ටියම අර ගන්නම් කිව්වා. Lease එක වැඩිපුරත් ගෙවලා තියෙන්නෙ. මට දවස් 5ක් ඇතුලත සල්ලි දාන්නම් කියල account details ඉල්ල ගත්තා.
දවස් 5කට පස්සෙ කතා කරා. no objection ලියුම තාම ආවේ නැතිලු. හෙට දාන්නම්ලු. අනිද්දා දාන්නම්ලු. දවස් 10කට පස්සේ කතා කරා. මට no objection ලියුම අරන් දෙන්න බැරිද කියල අහනව. මන් ඇහුව ඇයි කලින් කිව්වෙ නැත්තෙ කියල. මන් කිවවා advance එක ඕන වාහනේ හදන කොට මිසක් හදලා ඉවර උනාම නෙමෙයි කියලා. උත්තර නෑ. Insurance එක තියෙන්නෙ මාතර branch එකේ. ඒකට කතා කරාම නිකන් කරකවල අත ඇරියා වගේ. ලියුම නැතිලු අරක නැතිලු. head office කතා කරල බලන්නලු ගිය සිකුරාදා head office එකට කතා කරා. සදුදා වෙනකොට අනිව දාන්නම් කිව්ව කතා කරා. ඒත් නෑ. සඳුදා කතා කරාම කියනවා claim භාරව ඉන්න මිස් ලෙඩ වෙලාලු මාතර branch එකෙන්. ඒ මිස් සනීප වෙල ඉන්නකන් අපි ඉන්න ඕන වාහනේ ගරාජ් එකේ තියාගෙන
දැන් වාහනේ හදලත් ඉවරයි. Advance එක තාම නෑ. Insurance දාන කොට කියන හුරතල් නම් නෑ සල්ලි ගන්නකොට