Allion 240 2003?

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    Allion 240 2003 registered(2007) Black eka 37 lakh walata watinawada mcn 60 000 milage?

    වාහනේ හුලගට හෙලවුනත් කි.මී 60,000/= මේ වෙනකොට පැනලා තියෙන්න ඔනා.

    රෙකොර්ඩ්ස් නැත්තන් මයිලේජ් එකනම් අම්ම මුත්තා කිව්වත් පිළිගන්න එපා.

    අද යන මිල ගනන් එක්ක 34-35ක් වටී උපරිම.ඉස්සර 29-32 අතරනෙ ගියෙ ඉස්සරහට වාහන අහපව් මිල බහී. මිනිස්සුන්ගෙ රස්සා නැතිවෙලා ,කන්න බොන්න නැතුව ඔය දෙන ආතක්ල් අඩුවෙලා නියම ගානට එයි.
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    වාහනේ හුලගට හෙලවුනත් කි.මී 60,000/= මේ වෙනකොට පැනලා තියෙන්න ඔනා.

    රෙකොර්ඩ්ස් නැත්තන් මයිලේජ් එකනම් අම්ම මුත්තා කිව්වත් පිළිගන්න එපා.

    අද යන මිල ගනන් එක්ක 34-35ක් වටී උපරිම.ඉස්සර 29-32 අතරනෙ ගියෙ ඉස්සරහට වාහන අහපව් මිල බහී. මිනිස්සුන්ගෙ රස්සා නැතිවෙලා ,කන්න බොන්න නැතුව ඔය දෙන ආතක්ල් අඩුවෙලා නියම ගානට එයි.
    Mileage nm boru athi.

    2017 mama gatte 2004 eka Laksha 36.5. Oya 33,34 ta basse 2019 wenwakota. 2014 December Sirisena enna kalin tibune 29 -30 ta :P
     
    • Love
    • Like
    Reactions: SIB and Nawwas

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,597
    1
    6,313
    113
    price awlk nha ubta ganna hadissinm (mkd me dwswla khmth black market ekk yna nisa prana milata ubta hoynn bhne.. ee nisaa car ekk gnna hadissinm oya gaana awlk nha..)

    habai bn oya wahne mileage eknm boru:no: ape gdr eka yom 2007... api gddi 2015 60000km.. appachchit office ynna office ekn vehicle ekk dilath dn ape car eka 125000km ghin thynne..
     
    • Love
    • Like
    Reactions: SIB and Nawwas