Lancer ගහන්නේ Mitsubishi කියල හැමෝම දන්නවනෙ :angry: මම කිව්වේ Toyota Line එකේ ඒකට කිට්ටුම වාහනේ Allion කියල :yes: Toyota line එකේ Mitsubishi Lancer එකට කිට්ටුම වාහනේ Corolla neda?