Allion 260 එකක් නේද බං මේ ගිනි ගන්නේ?

heenputha

Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    Lancer ගහන්නේ Mitsubishi කියල හැමෝම දන්නවනෙ :angry: මම කිව්වේ Toyota Line එකේ ඒකට කිට්ටුම වාහනේ Allion කියල :yes:

    Toyota line එකේ Mitsubishi Lancer එකට කිට්ටුම වාහනේ Corolla neda?
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    okak ganna inne ban.. passe kaleka wikunaganna puluwn mattame ekak.. meka hoda nedda ek3 ekata wada? petrol nam tikak adui.. eth man eka wediya ganan gatte na.. sepa pahasuwa hoda nisa ganna hithuwe.. patta gahapu honda ganna wele..

    මමනම් කියන්නේ 2000 ViRS එකක් ගන්නවට වඩා ඕක ගත්ත එක හොඳයි :nerd:

    තෙල් නම් ඒක තරං කරන්නේ නැතිවෙයි හැබැයි Driving Pleasure ඒක තරම්ම/ඊට වඩා වැඩි වෙන්නත් පුළුවන්, :yes:

    ඕක CVT නෙවෙයි නේ? එහෙනං තව කිලෝමීටර් ලක්ෂ දෙකක්වත් දුවාවි ගියර්බොක්ස් අව්ලක් නැතුව :yes: අනික මේන්ටෙනන්ස් රෙකෝඩ් තියෙන ඒව හොයන්නත් අමාරුනේ :yes: