Allion 260 ද Prius ද

මොකද්ද හොද?

  • Allion 260 ගනිං

    Votes: 76 88.4%
  • Prius ගනිං

    Votes: 10 11.6%

  • Total voters
    86

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,676
    2
    54,263
    113
    බයක් නම් රතු ලස්සනය් , කාර් එකකට පොඩ්ඩක් දෙපාරක් හිතන්න ඕන.... ලය්ට් වැඩිය් නේ...

    Car වලටත් ලස්සනයි ඒත් Allion එක Sporty look එකයි Posh Look එකයි අතර තියෙන හින්ද රතු හරි නෑ වගේ
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,635
    3,356
    113
    Allion witharak baluwoth Pearl white : Black athi 1:1 wage.

    But pare duwana vehicles hama ekakma baluwama pearl white or mokakhari white shade ekak thiyena vehicles wadiyi black walata wada :yes:
    Black adui white walata wadaaa... wine red 260 tinawa black walata wada mama hitanne...premio th ahemai
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,632
    66,890
    113
    mehe tiyenne avalon kiyala 3000cc V6 ekak tiyenne.amma palu yanna accelrate wenawa
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,429
    7,154
    113
    one ne machan. 10:1 compression ratio enne. 2013+ 1.5 ekata nam 95 gahuwata kamak ne. compression ratio 11:1

    මචං මගේ තියන්නේ ඇක්ෂියෝ එකක් මම 92 ගහලයි, 95 ගහලයි වෙනස බැලුවා. 95 පිකප් වැඩී බං. :shocked: තෙල් කරනවත් 95 වැඩී වගේ.
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,987
    3,444
    113
    Battaramulla, Sri Lanka
    මචං මගේ තියන්නේ ඇක්ෂියෝ එකක් මම 92 ගහලයි, 95 ගහලයි වෙනස බැලුවා. 95 පිකප් වැඩී බං. :shocked: තෙල් කරනවත් 95 වැඩී වගේ.


    ow machan. math oka karala beluwa 95 pickup wedyi 92 ekata wada. fuel consumption nam wenasak ne wage. IOC extra premium eka thama godak ma pickup.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,429
    7,154
    113
    ow machan. math oka karala beluwa 95 pickup wedyi 92 ekata wada. fuel consumption nam wenasak ne wage. IOC extra premium eka thama godak ma pickup.

    extra premium තාම මම බලලා නෑ. ගහලා බලන්න ඕනේ