Allion 260

Babysaban

Well-known member
  • Aug 12, 2020
    1,077
    653
    113
    Allion 260 A15 2010n උඩ
    ZRT260-3065026-y1.jpg

    මෙන්න මේ shell තියෙන ඒවායේ price එක කොහොමද මේ කාලේ තියෙන මේ බොරු market එකට කලින් තිබුනේ
    grades එක්ක කියන්න පුලුවන්නම් හොදයි
     
    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,077
    653
    113
    Dan ganna epa. 2013 Premio eka 5.2 - 5.5 million giya eka dan 6 - 6.5 illanawa
    පොඩ්ඩක් අඩු කරලා කතා කරන්න තමයි මචන් ගණන් බැලුවේ.අවුරුදු දෙකක් ඉන්න අමාරුයි දැනනම් වාහනයක් නැතුව :no:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,339
    2
    53,780
    113
    පොඩ්ඩක් අඩු කරලා කතා කරන්න තමයි මචන් ගණන් බැලුවේ.අවුරුදු දෙකක් ඉන්න අමාරුයි දැනනම් වාහනයක් නැතුව :no:

    Poddak adu karala gaththath aye vehicles gennana kaalayak eddi paaduwa wadiyi. Allion Premio wage overprice karala nathi ekak ganna. 141 2011 Dual VVTi ekak 4- 4.2 million wage ganna puluwan
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,000
    3
    118,547
    113
    Gampaha
    පොඩ්ඩක් අඩු කරලා කතා කරන්න තමයි මචන් ගණන් බැලුවේ.අවුරුදු දෙකක් ඉන්න අමාරුයි දැනනම් වාහනයක් නැතුව :no:
    අපේ කෙනෙකුත් ඇලියොන් එකක් හොයනව. මාකට් වැඩි කම හින්දම විකුනන්න තියෙන ඒව ගොඩක් මීටර් කරකවල ගන්න දෙයක් නැතිකරල තියෙන්නෙ.

    Ac කම්ප්‍රෂර් එක හොඳට බලන්න ලක්ෂෙ පැන්නම 260යෙ කම්ප්‍රෂර් අවුලක් එනව. Rpm අඩු වැඩි වෙනකොට කූල් එක වෙනස් වෙනවද බලන්න.
    ඊ ලඟට ශොක් ඇබ්සෝබර්, එන්ජින් මවුන්ට්. වෙන ලොකු අවුල්නං නෑ
     
    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,077
    653
    113
    අපේ කෙනෙකුත් ඇලියොන් එකක් හොයනව. මාකට් වැඩි කම හින්දම විකුනන්න තියෙන ඒව ගොඩක් මීටර් කරකවල ගන්න දෙයක් නැතිකරල තියෙන්නෙ.

    Ac කම්ප්‍රෂර් එක හොඳට බලන්න ලක්ෂෙ පැන්නම 260යෙ කම්ප්‍රෂර් අවුලක් එනව. Rpm අඩු වැඩි වෙනකොට කූල් එක වෙනස් වෙනවද බලන්න.
    ඊ ලඟට ශොක් ඇබ්සෝබර්, එන්ජින් මවුන්ට්. වෙන ලොකු අවුල්නං නෑ
    ශොක් ඇබ්සෝබර් අවුල චෙක් කරන්නේ කොහොමද මචන් ?
    "Rpm අඩු වැඩි වෙනකොට කූල් එක වෙනස් වෙනවද බලන්න" මෙහෙම වෙනවනම් අවුල් කියලා නේද කියන්නේ?
    compressor එකක් කීයක් වෙනවද?
     
    • Like
    Reactions: D_Mad

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,000
    3
    118,547
    113
    Gampaha
    ශොක් ඇබ්සෝබර් අවුල චෙක් කරන්නේ කොහොමද මචන් ?
    "Rpm අඩු වැඩි වෙනකොට කූල් එක වෙනස් වෙනවද බලන්න" මෙහෙම වෙනවනම් අවුල් කියලා නේද කියන්නේ?
    compressor එකක් කීයක් වෙනවද?
    ශොක්ස් නං ටිකක් දන්න කෙනෙක් එක්ක ගිහින් ටෙස් ඩ්‍රයිවු කරල තමයි බලන්න වෙන්නෙ.
    වාහනේ ඔබල බලන්නත් පුලුවන් ඒක එච්චර සාර්ථක නෑ. වාහනේ පහලට තද කරල අත ඇරියම උඩට ඇවිත් නතර වෙන්න ඕනෙ. උඩට ඇවිත් ආයෙ පහලට ගියොත් (පැද්දුනොත්) අවුලක් තියෙනව.

    කම්ප්‍රෂර් එක 60 000ක් විතර වෙයි. ඕකට 240යෙ කම්ප්‍රෂර් එක දාල හදන්නත් පුලුවන්. ඒකත් සාර්ථක ක්‍රමයක් කියල කියනව. මොකද 260 කම්ප්‍රෂර් එක ආයෙ ලක්ෂෙකින් ලෙඩ දෙන්න පුලුවන් හින්ද,
    කම්ප්‍රෂර් අවුල තියෙනකොට ගොඩක් වෙලාවට එකම rpm එකක දිගටම යනකොට (2000rpm ට වගේ) ac නැතිවෙනව. ආයෙ rpm අඩුවෙනකොට ac එනව. ටිකක් දුර ඩ්‍රයිවු කරල තමයි බලන්න වෙන්නෙ.
     
    Last edited: