Allion Technologies company_එක_ගැන_කවුද_දන්නේ?
මචන් ලා, Allion Technologies කියන කම්පැනි එක ගැන කවුද දන්නේ?
වැඩ කරන උන් ඉන්නවද? නාවල තියෙන්නේ කම්පැනි එක 
කොහොමද මේ ප්ලේස් එක? හොදයිද? විස්තර ටිකක් දාන්නකෝ..උබලගේ අත්දැකීම් ගැනත් දාන්න...
අලුතෙන් ජොයින් වෙන්න හොඳ තැනක් ද? බම්ප් කරන අයට රේප් දෙනවා