Allion Technologies company_එක_ගැන_කවුද_දන්නේ?

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Allion Technologies company_එක_ගැන_කවුද_දන්නේ?

    මචන් ලා, Allion Technologies කියන කම්පැනි එක ගැන කවුද දන්නේ? :nerd: වැඩ කරන උන් ඉන්නවද? නාවල තියෙන්නේ කම්පැනි එක :)

    කොහොමද මේ ප්ලේස් එක? හොදයිද? විස්තර ටිකක් දාන්නකෝ..උබලගේ අත්දැකීම් ගැනත් දාන්න...:)

    අලුතෙන් ජොයින් වෙන්න හොඳ තැනක් ද? බම්ප් කරන අයට රේප් දෙනවා
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    මම දන්න තරමින් වැඩ කරන්න ගොඩක් හොද friendly තැනක් (work load, salary ගැන නොදනි)
    මීට අව්රුදු 3කට කලින් මම ඔකේ associate position එකකට interview ගියා, නුවන් කියල වයස 36 වගේ මහත්මයෙක් තමා interview කරේ, මේ දක්වා interview බර ගානකට ගිහින් ඇති එත් ඔය interview එක අමතක වෙන්නේ නෑ, නුවන් කියන කෙනාගේ qualities සිරාවටම පට්ට, boss කෙනෙක් නෙවි leader කෙනෙක්.
    (ජොබ් එකට යන්න බැරි උනා බන් allion එකෙන් කථා කරනකොට මට වෙන තැනකින් offer එකක් අවා )
     
    • Like
    Reactions: dan chooti

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මම දන්න තරමින් වැඩ කරන්න ගොඩක් හොද friendly තැනක් (work load, salary ගැන නොදනි)
    මීට අව්රුදු 3කට කලින් මම ඔකේ associate position එකකට interview ගියා, නුවන් කියල වයස 36 වගේ මහත්මයෙක් තමා interview කරේ, මේ දක්වා interview බර ගානකට ගිහින් ඇති එත් ඔය interview එක අමතක වෙන්නේ නෑ, නුවන් කියන කෙනාගේ qualities සිරාවටම පට්ට, boss කෙනෙක් නෙවි leader කෙනෙක්.
    (ජොබ් එකට යන්න බැරි උනා බන් allion එකෙන් කථා කරනකොට මට වෙන තැනකින් offer එකක් අවා )

    මටත් සෙට් වෙලා මචන් තියෙන්නේ...එකයි මේ බලන්නේ මම...තැන්ක්ස් මචන් :)
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,727
    1
    57,913
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් උබ Team leader/Project Manager/CEO අයිති වෙන්නේ :rofl::P

    WC7R5O.jpg