ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

sbr

Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    බ්ලොක් චේන් ටෙක්නොලොජි එක තේරෙන්නෙවත් නැද්ද මන්ද බන් මුන්ට.. :sorry: මයිනර්ස්ල අයින් වෙනව කියන්නෙ ඩිෆිකල්ටි එක අඩු වෙනව කියන එකයි, ඒ නිසා මයිනින් ලේසි වෙනව. :cool:

    බ්ලොක් එකක් කම්ප්ලීට් වෙන්න යන කාලය මයිනර්ස්ල 1000ක් එකතු වෙල කලත් මයිනර්ස්ල 10ක් එකතු වෙලා කලත් එකයි.. :rofl::rofl:
    crypto deyyo kopa wey owa kiyanna epa:sorry:
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    BABB token sale: day one update

    Day one round-up

    BABB token sale went live at 12pm GMT on Tuesday 6 February.
    Over a third of the 10 billion BAX tokens for sale were sold in the first hour, and in total over 4.5 billion tokens have been sold so far.
    5,166 people have participated in the first 24 hours from 129 countries across the world.
    Thanks so much for your support!
    Day two details

    The 8 ETH individual cap will remain in place until Wednesday 7 Feb 12pm GMT, when the new individual cap of 300 ETH will take effect.
    The new ETH-USD exchange rate will be announced at 12pm GMT Wednesday 7 February, and be fixed for the next 24 hours.
    Update: the ETH rate as of 12pm GMT 06.02.18 is $792. This is calculated based on the average rate on Etherscan the previous day.
    The minimum transaction limit of 0.2 ETH will remain in place for the duration of the sale.

    කවුරු හරි ගන්න හිතන් ඉන්නවනම් කියන්න උදව්වක් දෙන්නම්
     
    Last edited:

    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    බ්ලොක් චේන් ටෙක්නොලොජි එක තේරෙන්නෙවත් නැද්ද මන්ද බන් මුන්ට.. :sorry: මයිනර්ස්ල අයින් වෙනව කියන්නෙ ඩිෆිකල්ටි එක අඩු වෙනව කියන එකයි, ඒ නිසා මයිනින් ලේසි වෙනව. :cool:

    බ්ලොක් එකක් කම්ප්ලීට් වෙන්න යන කාලය මයිනර්ස්ල 1000ක් එකතු වෙල කලත් මයිනර්ස්ල 10ක් එකතු වෙලා කලත් එකයි.. :rofl::rofl:

    :yes::yes:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113

    2) Feb 10- 16 අතරේ BTC 4800-6500$ එනවා..XRP ඇතුළු බෑන්ක් නඩේ එකතු වෙලා china මගින් BTC mining banned කරනවා...නැත්නම් ඊටත් වඩා බරපතල news එකක් එලියට දානවා..BTC කඩන වැටෙනවා 3000$ range එකට..BTC mining cost එක නඩත්තු කරන්න බැරි වෙනවා..mining කරන එක නතර වෙනවා..BTC network transaction dead වෙනවා..BTC vanished වෙලා යනවා :sorry:

    කියන එකෙක් බාගයක් විතරක් ගැන දොඩවන්නේ..china වල තාම වැඩිම mining තියෙන්නේ..එක පාර banned කලොත් transaction හිර වෙනවා..market එක කඩන් වැටෙනවා.. ETH freeze වෙලා කඩන වැටුන හැටි මතකද..එහෙම උනාම කාලයක් යනකන් ගොඩ ඒමක් නැහැ..market එක කඩන වැටුනට පස්සේ mining අයට Profitable නැත්නම් උන් තව නවත්වනවා..නැත්නම් උන් BCH වලට මාරු වෙනවා :rofl::rofl:

    තාමත් වෙන දේ නොතේරෙන ළදරුවන්ට කියන්නේ,BTC correction එකක් යනවට වඩා plan කරලා BTC වට්ටන ගේමක් යන්නේ

    1) BTC 17000 up trend එද්දී =>Bticoin co funder BTC sell කරා කියලා කතාවක් යවලා ඒ අස්සෙම Roger Ver CNN ගිහින් bitcoin රිසක් කියලා පච මෝලක් ඇද බැවා

    2) BTC 13000 up trend එද්දී =>korea banned news

    3) BTC 11000 up trend එද්දී =>USDT case එක එලියට දැම්මා

    4) BTC 7800 up trend එද්දී =>චයිනා exchange news

    කට්ටියක් plan කරලා BTC වට්ටනවා..එක්කෝ උන්ට අඩුවට ගන්න..නැත්නම් BTC අවසාන කරන්න..උන් යන්නේ BTC අවසාන කරන්න නම් ඊලග නැවතුම තමා BTC mining :P
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113

    niyaga

    Banned
  • Feb 5, 2018
    37
    2
    8

    picture.php

    දෑනටමත් ප්‍රොෆිට් එකක් නෑහෑ මචන්.ලොකේ හොදම S9 එකෙනුත් මෙහෙමනම් අනිත් එවගෙන් කොහේ ප්‍රොෆිට් එන්නද.මෑශින් එකේ ගාන හොයාගන්නම අවුරුදු 2ක් යන සීන් එකක් තියෙන්නේ.
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    @Ship Captain

    :rofl::rofl:

    උබත් සුපිරි ඩයල් එක බන්..coin up වෙද්දී අනිත් උන්ට HODL.උන්ට සිහින පෙන්නලා උබ කලින්ම sell :lol::lol:

    Kawda ban IOTA sell karanna kiwwe? IOTA HODL thama long term. Habai oya ada coin ara heta wikunana sillara kada karayata mage strategy hari yan nehe.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    picture.php

    දෑනටමත් ප්‍රොෆිට් එකක් නෑහෑ මචන්.ලොකේ හොදම S9 එකෙනුත් මෙහෙමනම් අනිත් එවගෙන් කොහේ ප්‍රොෆිට් එන්නද.මෑශින් එකේ ගාන හොයාගන්නම අවුරුදු 2ක් යන සීන් එකක් තියෙන්නේ.

    4000$ විතර අවාම මිට වඩා mining ප්රෝෆිට් එනවා කියන්නේ :rofl::rofl:

    Kawda ban IOTA sell karanna kiwwe? IOTA HODL thama long term. Habai oya ada coin ara heta wikunana sillara kada karayata mage strategy hari yan nehe.

    Top එකේදී sell කරලා correction එක ඉවර උනාම අයිමාත් coin ගන්නේ නැති strategy එකක්..සුපිරි.. :yes:

    XRP වලටත් ඔය strategy එක කරා නම් මරු බන්..0.2$ තිබ්බ XRP අයිමාත් වටයක් ගිහින් 0.4$ එද්දී පුදුම සනීපයක් දැනෙනවා ඈත්තේ :rofl::rofl:
     
    Last edited:

    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    4000$ විතර අවාම මිට වඩා mining ප්රෝෆිට් එනවා කියන්නේ :rofl::rofl:

    Top එකේදී sell කරලා correction එක ඉවර උනාම අයිමාත් coin ගන්නේ නැති strategy එකක්..සුපිරි.. :yes:

    XRP වලටත් ඔය strategy එක කරා නම් මරු බන්..0.2$ තිබ්බ XRP අයිමාත් වටයක් ගිහින් 0.4$ එද්දී පුදුම සනීපයක් දැනෙනවා ඈත්තේ :rofl::rofl:

    Mama kawda kiyala uba hodatama dannawa neda?Mata karanna job ekak thiyenawa. Coin trade karanna mata time nehe.Mama coin gattama mage selling target enakan ayeth hollanne nehe. Oya top bottom hoyanna gihin ube total loss eka danata USD 19xx neda?Aparade kale kanne nathuwa methana renna epa malli. Uba crypto karanna godak kalin mama patan gatte.Ubata owa mathaka natnam uba crypto patan ganna kalin mata ewapu pm tika methana dannada?
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Mama kawda kiyala uba hodatama dannawa neda?Mata karanna job ekak thiyenawa. Coin trade karanna mata time nehe.Mama coin gattama mage selling target enakan ayeth hollanne nehe. Oya top bottom hoyanna gihin ube total loss eka danata USD 19xx neda?Aparade kale kanne nathuwa methana renna epa malli. Uba crypto karanna godak kalin mama patan gatte.Ubata owa mathaka natnam uba crypto patan ganna kalin mata ewapu pm tika methana dannada?

    මේ මම 1900$ ලොස්ට් :shocked::shocked: කවුද ඔය ලනුව දුන්නේ :eek::eek:

    මට කියන්න තියෙන්නේ මෙචරයි අයියේ..ඔයා අවුරුදු 04ක් කරලා නොගිය range එකට දැන් අපි ගිහින් ඉවරයි.අයියලා හිතං ඉන්නේ buy and sell,hodl ඔය range එක විතරනේ..එත්එ ඊට වඩා ලොකු දේවල්ත් ඉස්සරහා තියෙනවා...ලංකාවේ දැන් ගොඩක් අය e range එකට එමින් තියෙන්නේ,අනිත් ය පල වෙද්දී..අපිටත් තාම දිනුම් කණුව දුරයි..එකත් කොහොම හරි යනවා ;)
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    මේ මම 1900$ ලොස්ට් :shocked::shocked: කවුද ඔය ලනුව දුන්නේ :eek::eek:

    මට කියන්න තියෙන්නේ මෙචරයි අයියේ..ඔයා අවුරුදු 04ක් කරලා නොගිය range එකට දැන් අපි ගිහින් ඉවරයි.අයියලා හිතං ඉන්නේ buy and sell,hodl ඔය range එක විතරනේ..එත්එ ඊට වඩා ලොකු දේවල්ත් ඉස්සරහා තියෙනවා...ලංකාවේ දැන් ගොඩක් අය e range එකට එමින් තියෙන්නේ,අනිත් ය පල වෙද්දී..අපිටත් තාම දිනුම් කණුව දුරයි..එකත් කොහොම හරි යනවා ;)

    Hari malli oyata suba pathanawa.All the best
    Apith me dawas wala wada patan aran thiyenne. Habai lankawen pita.Passe danuwath karannam. Idala hitala mawa mathak unoth quote karapan. Ha ha
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Hari malli oyata suba pathanawa.All the best
    Apith me dawas wala wada patan aran thiyenne. Habai lankawen pita.Passe danuwath karannam. Idala hitala mawa mathak unoth quote karapan. Ha ha

    අර time waste කරන trade කරන එකට,මොකද කියන්නේ 5 BTC දෙනවා නම් දෙන්නම් bot එකක්....bot තියෙද්දී කවුද normal trade කරන්නේ.. :P

    profit සහතික වෙනවා..minimum 10 BTC ඕන trade වෙන්න :rofl:

    තව මගේ Binance trading pattern bot එක finished උනාම එකත් නිකන් දෙන්නම්..එක නම් හදන්නේ කෙලින්ම pump and dump වලට :yes:
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    අර time waste කරන trade කරන එකට,මොකද කියන්නේ 5 BTC දෙනවා නම් දෙන්නම් bot එකක්....bot තියෙද්දී කවුද normal trade කරන්නේ.. :P

    profit සහතික වෙනවා..minimum 10 BTC ඕන trade වෙන්න :rofl:

    තව මගේ Binance trading pattern bot එක finished උනාම එකත් නිකන් දෙන්නම්..එක නම් හදන්නේ කෙලින්ම pump and dump වලට :yes:

    Owa monada malli.Ape wadeta set wenna .Air tickets food lodging star class accomodation free.Coinmarketcap eka diha ahak arala balanna one nehe.Call kale eka kiyanna.Answer kale nehene.Ammo nidi mathai kollo.Good night.Passe kiyannam
     
    MARVELS_SL

    Well-known member
  • Nov 9, 2016
    1,502
    667
    113
    India
    දැනට අඩුම ගානකින් පටන් ගන්න පුළුවන් කොයින් Investment එක මොකක්ද ?