crypto deyyo kopa wey owa kiyanna epaබ්ලොක් චේන් ටෙක්නොලොජි එක තේරෙන්නෙවත් නැද්ද මන්ද බන් මුන්ට..මයිනර්ස්ල අයින් වෙනව කියන්නෙ ඩිෆිකල්ටි එක අඩු වෙනව කියන එකයි, ඒ නිසා මයිනින් ලේසි වෙනව.
බ්ලොක් එකක් කම්ප්ලීට් වෙන්න යන කාලය මයිනර්ස්ල 1000ක් එකතු වෙල කලත් මයිනර්ස්ල 10ක් එකතු වෙලා කලත් එකයි..![]()



ayi e?



