Machan danna magulak katha karapan. Uba ada eye bitcoin ganna hati ahala thread dala ada mining karana hati kiyala denna enawada?Yako mining karana un oya widihata wisthara kiyala denne nehe. Un hangila thama wade karanne. Tho karana waden danna unoth monawath nokiya idi. me thread eke godak inne BTC gena yamak danna un. Uba nikan pora wenne nathuwa hitapan lahutta.
For your information, coin ekak mine karana eke wasiya thama eka exchange ekakata enna kalin thamange malla purawa ganima.mokada exchange ekata aapu gaman coin value eka 10x 100 x 1000x yanna puluwan. Ubala nikan sillara kada karanawa wage ada mine karala ada okkoma wikunana price walata ganan hadanna epa.
ඔව් බන් මම මුට bittrex එකේ account එකක් හදාගන්න බැරුව හොටු හල හල අඩ අඩා ඉන්න කොට account එක හදාගන්න විදියත් කියල දුන්න. දැන් බලපන්කො හරියට මූ සතොෂි කාරයගෙ daddy වගේ.![]()
මට මේක කියපන් උඹල දෙන්න රිග් විකුණනවද? එහෙනම් සොරි මචෝ ... මම කිව්වෙ උඹල රිග් ගත්ත නම් සල්ලි අපරාදෙ නිසා .. bittrex දන්නෙ කොහොමද යකෝ මම කලේ ෆොරෙක්ස් .. බට් මම දන්නව, graphics card 5 k දාල සල්ලි හොයන්න බෑ කියල, ASICS වලින් මයින් කරනව දැන් ගොඩක් එවුන් උඹේ 200 මෙගා හෑෂස් පර් සෙකන්ඩ් නෙමෙයි දැන් යන්නෙ 14 ටෙරා හෑෂස් පර් සෙකන්ඩ් ... අනිත් එක මට පොර වෙන්න ඕනෙ නෑ, මම දන්න දේ මම කියනව මිනිස්සුන්ව බේර ගන්න හොර හැත්ත ගෙන් ... රිග් විකුනනවා නම් සොරි අගේන් .. බිස්නස් කඩන්න කිව්වෙ නෑ ...
Last edited:



