ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

The_Lion

Member
Feb 16, 2015
850
73
0
Machan danna magulak katha karapan. Uba ada eye bitcoin ganna hati ahala thread dala ada mining karana hati kiyala denna enawada?Yako mining karana un oya widihata wisthara kiyala denne nehe. Un hangila thama wade karanne. Tho karana waden danna unoth monawath nokiya idi. me thread eke godak inne BTC gena yamak danna un. Uba nikan pora wenne nathuwa hitapan lahutta.
For your information, coin ekak mine karana eke wasiya thama eka exchange ekakata enna kalin thamange malla purawa ganima.mokada exchange ekata aapu gaman coin value eka 10x 100 x 1000x yanna puluwan. Ubala nikan sillara kada karanawa wage ada mine karala ada okkoma wikunana price walata ganan hadanna epa.

:yes::yes::yes:

ඔව් බන් මම මුට bittrex එකේ account එකක් හදාගන්න බැරුව හොටු හල හල අඩ අඩා ඉන්න කොට account එක හදාගන්න විදියත් කියල දුන්න. දැන් බලපන්කො හරියට මූ සතොෂි කාරයගෙ daddy වගේ.:lol::lol::lol::lol:

මට මේක කියපන් උඹල දෙන්න රිග් විකුණනවද? එහෙනම් සොරි මචෝ ... මම කිව්වෙ උඹල රිග් ගත්ත නම් සල්ලි අපරාදෙ නිසා .. bittrex දන්නෙ කොහොමද යකෝ මම කලේ ෆොරෙක්ස් .. බට් මම දන්නව, graphics card 5 k දාල සල්ලි හොයන්න බෑ කියල, ASICS වලින් මයින් කරනව දැන් ගොඩක් එවුන් උඹේ 200 මෙගා හෑෂස් පර් සෙකන්ඩ් නෙමෙයි දැන් යන්නෙ 14 ටෙරා හෑෂස් පර් සෙකන්ඩ් ... අනිත් එක මට පොර වෙන්න ඕනෙ නෑ, මම දන්න දේ මම කියනව මිනිස්සුන්ව බේර ගන්න හොර හැත්ත ගෙන් ... රිග් විකුනනවා නම් සොරි අගේන් .. බිස්නස් කඩන්න කිව්වෙ නෑ ...
 
Last edited:

bestdivx

Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මට මේක කියපන් උඹල දෙන්න රිග් විකුණනවද? එහෙනම් සොරි මචෝ ... මම කිව්වෙ උඹල රිග් ගත්ත නම් සල්ලි අපරාදෙ නිසා .. bittrex දන්නෙ කොහොමද යකෝ මම කලේ ෆොරෙක්ස් .. බට් මම දන්නව, graphics card 5 k දාල සල්ලි හොයන්න බෑ කියල, ASICS වලින් මයින් කරනව දැන් ගොඩක් එවුන් උඹේ 200 මෙගා හෑෂස් පර් සෙකන්ඩ් නෙමෙයි දැන් යන්නෙ 14 ටෙරා හෑෂස් පර් සෙකන්ඩ් ... රිග් විකුනනවා නම් සොරි අගේන් .. බිස්නස් කඩන්න කිව්වෙ නෑ ...

    පුතා උබට මයිනින් ගැන තියෙන දැනුම අඩුයි. උබ ඉස්සෙල්ල Crypto currency වල algorithm මොනවද ඒවායේ Hash එක මොනවගේද කියල ඉගෙනගෙන වරෙන්. මම දාපු screen shot එක බලපන්. එක RIG එකකින් දවසක් මයින් කරල වුන දේ. මම කොහොමත් මයිනින් ගැන වෙනම නුලක් දන්නා ඉන්නෙ. උබට එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්.
     
    shan123452

    Active member
  • Jul 16, 2011
    237
    27
    28
    මට මේක කියපන් උඹල දෙන්න රිග් විකුණනවද? එහෙනම් සොරි මචෝ ... මම කිව්වෙ උඹල රිග් ගත්ත නම් සල්ලි අපරාදෙ නිසා .. bittrex දන්නෙ කොහොමද යකෝ මම කලේ ෆොරෙක්ස් .. බට් මම දන්නව, graphics card 5 k දාල සල්ලි හොයන්න බෑ කියල, ASICS වලින් මයින් කරනව දැන් ගොඩක් එවුන් උඹේ 200 මෙගා හෑෂස් පර් සෙකන්ඩ් නෙමෙයි දැන් යන්නෙ 14 ටෙරා හෑෂස් පර් සෙකන්ඩ් ... අනිත් එක මට පොර වෙන්න ඕනෙ නෑ, මම දන්න දේ මම කියනව මිනිස්සුන්ව බේර ගන්න හොර හැත්ත ගෙන් ... රිග් විකුනනවා නම් සොරි අගේන් .. බිස්නස් කඩන්න කිව්වෙ නෑ ...

    Pala pala yanna..... Sinha munak dagattu hiwal lahutta
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    උඹලා මේක ගැන මොකද්ද හිතන්නේ? ලක්ෂ 3 හමාරයි මුන් කියන විදිහට මාස දෙක තුනෙන් වියදම කවර් නේද?

    https://www.bitxlanka.com/mining-products/

    Hd3iivy.png
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    " Mining Forecast
    With One unit of Antminer S9, you can expect total revenue of approximately Rs. 115,000 per month. "
     
    pepsik

    Active member
  • Nov 7, 2010
    570
    77
    28
    උඹලා මේක ගැන මොකද්ද හිතන්නේ? ලක්ෂ 3 හමාරයි මුන් කියන විදිහට මාස දෙක තුනෙන් වියදම කවර් නේද?

    https://www.bitxlanka.com/mining-products/

    ***As of November 20th 2017. Forecast will be updated as and when parameters change***

    නොවෑම්බර් තිබුන බිට් කොයින් ප්‍රයිස් එක නෙවෙයි දෑන් තියෙන්නෙ
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    මට මේක කියපන් උඹල දෙන්න රිග් විකුණනවද? එහෙනම් සොරි මචෝ ... මම කිව්වෙ උඹල රිග් ගත්ත නම් සල්ලි අපරාදෙ නිසා .. bittrex දන්නෙ කොහොමද යකෝ මම කලේ ෆොරෙක්ස් .. බට් මම දන්නව, graphics card 5 k දාල සල්ලි හොයන්න බෑ කියල, ASICS වලින් මයින් කරනව දැන් ගොඩක් එවුන් උඹේ 200 මෙගා හෑෂස් පර් සෙකන්ඩ් නෙමෙයි දැන් යන්නෙ 14 ටෙරා හෑෂස් පර් සෙකන්ඩ් ... අනිත් එක මට පොර වෙන්න ඕනෙ නෑ, මම දන්න දේ මම කියනව මිනිස්සුන්ව බේර ගන්න හොර හැත්ත ගෙන් ... රිග් විකුනනවා නම් සොරි අගේන් .. බිස්නස් කඩන්න කිව්වෙ නෑ ...

    Algo eka anuwa Hashrate wenas wenawa bun. Man issara Scrypt mine kara PC eken. DogeCoin mine kare. Ehema karala BTC walata convert kara. Giga,Tera hash one na.
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    ITNS මේ වනවිත් under 51% attack. කොල්ලනෙ ITNS මයින් කරන්න එපා. Developers ල block chain එක ආපස්සට ගන්නව. 48H විතර යනව කියලතමයි කියන්නෙ.
     
    pepsik

    Active member
  • Nov 7, 2010
    570
    77
    28
    ITNS මේ වනවිත් under 51% attack. කොල්ලනෙ ITNS මයින් කරන්න එපා. Developers ල block chain එක ආපස්සට ගන්නව. 48H විතර යනව කියලතමයි කියන්නෙ.

    Hack karalada
    ITNS lanam kiyannae Hardfork ekaka kiyala
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    Hack karalada
    ITNS lanam kiyannae Hardfork ekaka kiyala

    හැක් නෙවි බන් 51% attack එකක් ඊයෙ රෑ මට මතක විදියට 200MH/s පැන්නුව. දැන් old CryptoNight ASICs ටික වෙනම private පූල් හදාගෙන ITNS මයින් කරා එක pool එකක් Block Chain එක fork කරා ඊට පස්සෙ සියලුම blocks ටික උන් මයින් කරා පැය 10ක් විතර. දැන් උන් ඔරිගීනල් block chain එකට උන් මයින් කරපු blocks ටික Merge කරනව. :D

    කොහොමත් HF එකක් අනිවර්යයි. තව දවස් දෙකක් වැඩේට යාවි. උදේ මට dev කෙනෙක් කිව්වේ 51% attack එක පටන්න්ගන්න මොහොත දක්වා BC එක රෝල්බැක් කරනව කියල.

    තව ටිකකින් IPBC HF එක. අලුත් IPBC algo එක CPU friendly. උබලත් laptop වලින් try කරල බලන්න.
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    IPBC HF එකට කෙලවුණා :lol::lol:
    https://explorer.ipbc.io/#
    ZuKhtQF.png

    Diff 0 & Net Hash 0.00H :lol::lol:
    මට පේන්නෙ solo මයින් පාරක් දන එක හොදයි.

    54900 දි තව HF එකක් ගෙනවා ඒක එලට වැඩ.
     
    Last edited: