ALTcoin invest help

rangakw

Banned
  • Jun 27, 2007
    688
    70
    28
    පොඩි උදව්වක් ඕන බ්‍රදර්ස්..
    මම ALTcoin invest කරන්න හිතුවා.. ටිකක් බැලුවාහම මේ කාලේ මාකට් එකේ populer හැම කොයින් එකක්ම වැඩි වෙලා වගේ.. මට දැනගන්න ඕන..
    මේ කාලෙ ඉන්වෙස්ට් කරන්න හොඳද??

    a. Invest කරන්න coin තොරගන්න උබල පාවිච්චි කරල ලොජික් එක
    b. තියන කොයින් විකුණනන ලොජික් එක
    c. මොනවද ඇන්ඩ්‍රොයිඩ්,වෙබ්, වින්ඩෝස් වලට තියන ටූල් ඉන්වෙස්මන්ට් ටිප්ස් දෙන..
    උදා:
    1.දවසකට අදාලව ඉන්වෙස්ට් කරන්න හොඳ කොයින් ලිස්ට් එකක් පෙන්නන්න..(ඒ කෙ ලොජික් එක කස්ටමයිස් කරන්න පුලුවන් නම් වඩා හොඳයි. )
    2.දීල තියන ලොජික් එකක් උනොත් දීල තියන ප්‍රමාණයක් කොයින් auto අරගෙන දාන, දීල තියන ලොජික් එකදි Auto විකුනන
    3.අරගෙන තියන කොයින් වල වැලිව් එක කියන අගයකට එනකොට නෝටිෆිකේශන් දෙන (ට්‍රන්ඩ් එක වෙනස් වෙනකොට නොටිෆියි කරන්න පුලුවන් නම් හොඳයි )
    d. වෙන වෙන පොඩි ටිප්ස්..(උදා: BTC මාරු කරන්න හොඳ සයිට් වෙගෙ )

    මම අහන්නේ Invalied දෙයක් නම් සොරි මචන්ලා
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    a. + b. +c.1) Telegram signal groups වල signals වලින් තමයි (best free signal groups කියලා search කරලා ආපුවයින් set එකකට join උනා )
    c .)
    2 - brockfolio app එකෙන් පුළුවන්

    (මන් ලොකුවට දන්නේ නෑ. හැබැයි මන් කරන්නේ ඔය ටිකෙන් තමයි
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    a. + b. +c.1) Telegram signal groups වල signals වලින් තමයි (best free signal groups කියලා search කරලා ආපුවයින් set එකකට join උනා )
    c .)
    2 - brockfolio app එකෙන් පුළුවන්

    (මන් ලොකුවට දන්නේ නෑ. හැබැයි මන් කරන්නේ ඔය ටිකෙන් තමයි

    Thanks machn... profit have da tikak hari?
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    Thanks machn... profit have da tikak hari?

    man hena podi gaanai ban invest kale.. ethakota btc around 5000$..

    ow ban .. issara echchara ganan ganne nathuwa gon widiyata sia gatta..eakanam thama down wela inne.. dannam tika tika gatta ewayin profit tiyanawa
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    man hena podi gaanai ban invest kale.. ethakota btc around 5000$..

    ow ban .. issara echchara ganan ganne nathuwa gon widiyata sia gatta..eakanam thama down wela inne.. dannam tika tika gatta ewayin profit tiyanawa

    Thanks a lot machan... meh kiriye thanin thana thiyan Coin investment okkoma ekathu karala eka lipiyak liwwa nam hari... :):)