පොඩි උදව්වක් ඕන බ්රදර්ස්..
මම ALTcoin invest කරන්න හිතුවා.. ටිකක් බැලුවාහම මේ කාලේ මාකට් එකේ populer හැම කොයින් එකක්ම වැඩි වෙලා වගේ.. මට දැනගන්න ඕන..
මේ කාලෙ ඉන්වෙස්ට් කරන්න හොඳද??
a. Invest කරන්න coin තොරගන්න උබල පාවිච්චි කරල ලොජික් එක
b. තියන කොයින් විකුණනන ලොජික් එක
c. මොනවද ඇන්ඩ්රොයිඩ්,වෙබ්, වින්ඩෝස් වලට තියන ටූල් ඉන්වෙස්මන්ට් ටිප්ස් දෙන..
උදා:
1.දවසකට අදාලව ඉන්වෙස්ට් කරන්න හොඳ කොයින් ලිස්ට් එකක් පෙන්නන්න..(ඒ කෙ ලොජික් එක කස්ටමයිස් කරන්න පුලුවන් නම් වඩා හොඳයි. )
2.දීල තියන ලොජික් එකක් උනොත් දීල තියන ප්රමාණයක් කොයින් auto අරගෙන දාන, දීල තියන ලොජික් එකදි Auto විකුනන
3.අරගෙන තියන කොයින් වල වැලිව් එක කියන අගයකට එනකොට නෝටිෆිකේශන් දෙන (ට්රන්ඩ් එක වෙනස් වෙනකොට නොටිෆියි කරන්න පුලුවන් නම් හොඳයි )
d. වෙන වෙන පොඩි ටිප්ස්..(උදා: BTC මාරු කරන්න හොඳ සයිට් වෙගෙ )
මම අහන්නේ Invalied දෙයක් නම් සොරි මචන්ලා