Alto එක විකුණලා

kamatha

Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    ඇල්ටෝ (2011) එකක් විකුණලා ගන්න හොද වහනයක් කියපල්ලා. 18K වලට වගේ හොද වහනයක්.

    සුසුකි ශිෆ්ට් එක කොහොමද නඩත්තු කරන්න ලොකු ගානක් ඕනද ? කැලි හොයාගන්න අමාරුද?

    ශිෆ්ට් එකෙක් ජාති කියක් විත රා ලංකාවේ තියනවද ? ඒවගෙන් හොදම මොකක්ද ?
     

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    ගත්තේ නම් 15 ට අලුතෙන්ම කීයකට දෙන්න පුලුවන්ද 20 වත් දුවල නැ.
     

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    Chevrolet Cruze walat spaire parts ehema hoyaganna puluwanda ?

    fuel kiyak wage weda karanawada ?
     

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    14.5 kata watha denna ona
    ආහ්....2011 ඇල්ටො එකක් 14.5කට.:baffled::rolleyes:අඩේ හාවෙක්වත් හොයන්න වෙයි ඔය ගානට දෙන්ඩ බං.දැන් 2015 Brand new අළුත් මොඩ්ල් එකත් 14.25 වෙන්නේ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,196
    113
    Gotland
    ඇල්ටෝ, මරුටි විතරක් සෙකන්ඩ් හෑන්ඩ් ගණන් කියන්නේ මහා කරි ක්‍රමයකටනේ බං
    මුන්ට පිස්සුද නැතිනම් අපිට පිස්සුද
    ලක්ස 20 විතර වෙන මය්ක්රෝ කාර් සෙකන්ඩ් හෑන්ඩ් 13-14 යන්නේ
    ලක්ස 2 ඉන්දියන් බයික් 1 -1.5 යන්නේ
    දැන් හදන්නෙත් නැති මරුටි කටු තාම 11 ටත් වැඩි
    2011 ගට්ට ඇල්ටෝ 12-13 කියනවා