Alto තෙල් මීටරය

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,354
    3,540
    113
    අල්ටො එකේ තෙල් මීටරයෙන් එක කට්ටයකට ලීටර් කීයක් පෙන්නනවද ?
    normal wenne nam ful tank peththe katu adu wenne hemin. anthima wenakota ikmanata adu wenawa. full tank capacity eka balala, ekata penwana katu gana bedapan. ekarala kattakata yana gana calculate karala diwa nam hari. eth ekkama duwapu km gana balagena yana eka tama karanna one.
    mage practice eka eka
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    9,875
    21,511
    113
    අම්බකිස්ස
    40l ෆුල් ටෑන්ක් කටු 10ක් තියෙනවා.ඒ කියන්නෙ එක කට්ටක් 4l..හැබැයි ඔය ගේජ් එක තියෙන්නේ තෙල් තියනවද නැද්ද පෙන්නයි,තෙල් ගහන්න ඕනි ද කියන එකයි පෙන්නන වගේ.කිසිම ඇකියුරසි එකක් නෑ..උබ කටු ගාන 4න් වැඩි කරල් ලීටරේකට යන්න පුලුවන් 20යි කියලා ගනන් හදලා නන ගමනක් යන්න එපා.
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    8,415
    6,733
    113
    මෙන්න මෙතන...
    40l ෆුල් ටෑන්ක් කටු 10ක් තියෙනවා.ඒ කියන්නෙ එක කට්ටක් 4l..හැබැයි ඔය ගේජ් එක තියෙන්නේ තෙල් තියනවද නැද්ද පෙන්නයි,තෙල් ගහන්න ඕනි ද කියන එකයි පෙන්නන වගේ.කිසිම ඇකියුරසි එකක් නෑ..උබ කටු ගාන 4න් වැඩි කරල් ලීටරේකට යන්න පුලුවන් 20යි කියලා ගනන් හදලා නන ගමනක් යන්න එපා.
    35L fuel tank capacity
     

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,270
    1,624
    113
    Bangkok
    owage not linear ban
    ටෑන්ක් එකේ ඩිසයින් එක අනුව තමයි. ගොඩක් වාහන වල අන්තිම 1/3 ඉක්මනට අඩුවෙනව කියල පේනවා ෆියුල් ගේජ් එකේ. හේතුව ටෑන්ක් අඩියෙ සයිස් එක පොඩි නිසා
     
    • Like
    Reactions: NRTG and chinmak

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,354
    3,540
    113
    අල්ටො එකේ තෙල් මීටරයෙන් එක කට්ටයකට ලීටර් කීයක් පෙන්නනවද ?
    normal wenne nam ful tank peththe katu adu wenne hemin. anthima wenakota ikmanata adu wenawa. full tank capacity eka balala, ekata penwana katu gana bedapan. ekarala kattakata yana gana calculate karala diwa nam hari. eth ekkama duwapu km gana balagena yana eka tama karanna one.
    mage practice eka eka
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,393
    3
    117,433
    113
    Gampaha
    40l ෆුල් ටෑන්ක් කටු 10ක් තියෙනවා.ඒ කියන්නෙ එක කට්ටක් 4l..හැබැයි ඔය ගේජ් එක තියෙන්නේ තෙල් තියනවද නැද්ද පෙන්නයි,තෙල් ගහන්න ඕනි ද කියන එකයි පෙන්නන වගේ.කිසිම ඇකියුරසි එකක් නෑ..උබ කටු ගාන 4න් වැඩි කරල් ලීටරේකට යන්න පුලුවන් 20යි කියලා ගනන් හදලා නන ගමනක් යන්න එපා.
    උඩ 1/4 ට වැඩි ප්‍රමාණයක් අල්ලනව...
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,746
    3,094
    113
    ඔය විදිහට එක කට්ටෙකට ලිටට් 3 විතරයි නම් යන්න පුලුවන් 60 -50 කිමි. විතර නෙ
     
    • Like
    Reactions: NRTG