Alto 2015 විකුණන්න යන්නේ

CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    මචංලා වාහනේ දෙන්න බැලුවේ, Town එකේදි එකෙක් ඇහුවා විකුණන්වද කියලා,

    22.75 ට ගන්නම් කිව්වා.. දැන් මේ ගණන්ද යන්නේ.. මම 3rd Owner..

    56,000KM
    Alloy Wheels 13'
    New Tyres

    මේ ගානට දෙන එක පාඩුද..

    මං ගත්තේ 17.50
    2019 දී

    මේක දීලා පස්සේ එකක් ගන්න බැරි වෙයිද වාහන මිල අඩු උන දවසක... Advice දියන් :D

    මේක වික්කොත් මගේ Business වලට Invest කරන්න ඉන්නේ සුළු ගානක්..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    oka wikkoth ayet ganna weddi wedi ganakata me dawas wala
    gedara wena wahana tiyanawanam wikunwata kamak naha

    nattam epa, mokada thamange wahane thamanta sure nisa
    mage tibba 2nd car eka wikunala mama loan wagayak gewwa
    ehema kale thawa car 1k tibba nisa (thawa car ekak hadanna/maintain karanna time naha dan)
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මම alto එකක් ගන්න බැලුව. ඔය ගැනනම් පාඩුයි. 24-25 අතර යන්නේ වගේ. 2nd වාහනේ නම් අවුලක් නැ.
     
    • Like
    Reactions: JokerFan and NRTG

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    machan 23.50 ta denna puluwan. denna epa .at least 23.30
    Sure da machan.. wadiya update na. Ela man balannam..
    oka wikkoth ayet ganna weddi wedi ganakata me dawas wala
    gedara wena wahana tiyanawanam wikunwata kamak naha

    nattam epa, mokada thamange wahane thamanta sure nisa
    mage tibba 2nd car eka wikunala mama loan wagayak gewwa
    ehema kale thawa car 1k tibba nisa (thawa car ekak hadanna/maintain karanna time naha dan)
    Wena Car nam na.. 3wheel and Bike thama..
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    යාලුවෙක්ගේ වාහනේ sales කාරයෙක් බලෙන් ඇවිල්ල සල්ලි දීල අරගෙන්. දැන් මුට ගන්න ඒ quality එකට යන වෙන වහනයක් නැ ලු.
     
    • Like
    Reactions: NRTG and lasankandy

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,775
    19,732
    113
    දෙන්න එපා කොල්ලො ඕක තියාගනින්. දීල උබට ගන්න වාහනයක් නැති වෙනව. සල්ලි වල ලොකුම ඕනි කමක් නැත්නම් ඕක තියන් ඉදපන් ටික කාලයක්
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    මම alto එකක් ගන්න බැලුව. ඔය ගැනනම් පාඩුයි. 24-25 අතර යන්නේ වගේ. 2nd වාහනේ නම් අවුලක් නැ.
    යාලුවෙක්ගේ වාහනේ sales කාරයෙක් බලෙන් ඇවිල්ල සල්ලි දීල අරගෙන්. දැන් මුට ගන්න ඒ quality එකට යන වෙන වහනයක් නැ ලු.
    මේකත් ඒ වගේ තමා.. ඌ නිකන් ඉද්දී ඇහුවේ.

    අපේ පාර කඩයක් තියෙනවා ඒක පොඩ්ඩක් අලුත් වැඩියා කරන්නත් එක්ක බැලුවේ.. ඒ වැඩ වලටත් සල්ලි හොය හොය ඉදියේ.. ඒත් එක්කම තමා මේ මනුස්සයා ඇහුවෙ..
    ඕනම නන් වෙන එකක් අරන්, ඊට පස්සෙ ඕක දීපන්
    නැත්නන් හෙන කට්ටක් කන්න වෙන්නෙ

    :(
     
    • Like
    • Sad
    Reactions: NRTG and Solo Rider

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මේකත් ඒ වගේ තමා.. ඌ නිකන් ඉද්දී ඇහුවේ.

    අපේ පාර කඩයක් තියෙනවා ඒක පොඩ්ඩක් අලුත් වැඩියා කරන්නත් එක්ක බැලුවේ.. ඒ වැඩ වලටත් සල්ලි හොය හොය ඉදියේ.. ඒත් එක්කම තමා මේ මනුස්සයා ඇහුවෙ..
    මම නම් කියන්නේ එපා බං. මේක දැන් ජාවාරමක් වගේ.

    මේ මාසේ වාහන බලල ම එපා උන. බලපු එකක් වත් හොද තත්වයේ නැ. Alto බැලුව සමහර ඒවා accident වෙලා chasse එකත් ඇදපු ඒවා. සමහර ඒවා දිරල, සමහර බලපු perodua ඒවා manual auto කරලා. හොද ඒවා හොයන්න අමාරුයි බං.

    විකුනනවා නම් කියපන්. මම ගන්න කැමති. :D
     
    Last edited:

    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    34AE28AE-746C-429F-B70A-6241787171D9.jpeg
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මචංලා වාහනේ දෙන්න බැලුවේ, Town එකේදි එකෙක් ඇහුවා විකුණන්වද කියලා,

    22.75 ට ගන්නම් කිව්වා.. දැන් මේ ගණන්ද යන්නේ.. මම 3rd Owner..

    56,000KM
    Alloy Wheels 13'
    New Tyres

    මේ ගානට දෙන එක පාඩුද..

    මං ගත්තේ 17.50
    2019 දී

    මේක දීලා පස්සේ එකක් ගන්න බැරි වෙයිද වාහන මිල අඩු උන දවසක... Advice දියන් :D

    මේක වික්කොත් මගේ Business වලට Invest කරන්න ඉන්නේ සුළු ගානක්..
    පාඩුයි. දෙසැම්බර් වෙනකන් ඉන්න අය වැයෙන් රටටම ඇරියට පස්සෙ තව නගී ගාන
     
    dilsh7

    Active member
  • Apr 20, 2017
    139
    146
    43
    යාලුවෙක්ගේ වාහනේ sales කාරයෙක් බලෙන් ඇවිල්ල සල්ලි දීල අරගෙන්. දැන් මුට ගන්න ඒ quality එකට යන වෙන වහනයක් නැ ලු.
    balen wahana ganna bane police eke paminillak danna kiyapan
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    balen wahana ganna bane police eke paminillak danna kiyapan
    නැ නැ එහෙම බලෙන් නෙවේ අරගෙන තියෙන්නේ. ඒ අපු එකා වාහනේ ඉල්ලලා විකුණන තැනටම කතාකරල. වාහනේ දෙන්න බැ කියද්දී ගණන් වැඩිකර වැඩිකර ඉල්ලලා. මු විකුණලා.
     
    • Like
    Reactions: Solo Rider