Alto 2015 විකුණන්න යන්නේ

CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    උබ ගන්නකොට කීයක් දුවලා තිබ්බද.
    33 යි මචං.. Doctor kenekgen gatte.. hodatama use krala..

    මම නම් කියන්නේ එපා බං. මේක දැන් ජාවාරමක් වගේ.

    මේ මාසේ වාහන බලල ම එපා උන. බලපු එකක් වත් හොද තත්වයේ නැ. Alto බැලුව සමහර ඒවා accident වෙලා chasse එකත් ඇදපු ඒවා. සමහර ඒවා දිරල, සමහර බලපු perodua ඒවා manual auto කරලා. හොද ඒවා හොයන්න අමාරුයි බං.

    විකුනනවා නම් කියපන්. මම ගන්න කැමති. :D
    මම ගෙදරින් අහලා කියන්නම් මචං :love2:
    ------ Post added on Aug 2, 2021 at 4:53 PM
     

    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    උඹගෙන් ඕක ගන්න එකා ගන්නේ පාවිච්චි කරන්න නෙමෙයි විකුනන්න බොහෝදුරට. දෙනවනම් ට්‍රාන්සර් පේපර් වල දින දාන්නේ නැතුව දෙන්නේ නෑ කියපන් මුලින්ම. මගේ යාලුවෝ ටිකක් ඔය සෙල්ලම කරනවා දැන්. අනික ඔය ගාන නම් ඇත්තටම පාඩුයි උඹට.
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    උඹගෙන් ඕක ගන්න එකා ගන්නේ පාවිච්චි කරන්න නෙමෙයි විකුනන්න බොහෝදුරට. දෙනවනම් ට්‍රාන්සර් පේපර් වල දින දාන්නේ නැතුව දෙන්නේ නෑ කියපන් මුලින්ම. මගේ යාලුවෝ ටිකක් ඔය සෙල්ලම කරනවා දැන්. අනික ඔය ගාන නම් ඇත්තටම පාඩුයි උඹට.
    ඌ කෙලින්ම කිව්වා මචං විකුණන්න ගන්නේ කියලා.

    Transfer Papers සීන් එක මොකක්ද ? නඩු කේස් ද
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,272
    36,370
    113
    කෑගල්ල
    ඌ කෙලින්ම කිව්වා මචං විකුණන්න ගන්නේ කියලා.

    Transfer Papers සීන් එක මොකක්ද ? නඩු කේස් ද
    මේකේ ඉන්න ගන්න බලාන ඉන්න එකේකුට හොද අවස්තාවක්. මොකද බන් අද වාහනයක් හොයනවාට වඩා සෑහේන්න අමාරුයි අයිතිකාරයා විකුනන වාහනයක් හොයා ගන්න. :lol: :lol:. මාත් ගත්තේ 2019 අග 16ක් දීලා 63 පැදපු එකක්.
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,736
    7,937
    113
    මෙන්න මෙතන...
    මචංලා වාහනේ දෙන්න බැලුවේ, Town එකේදි එකෙක් ඇහුවා විකුණන්වද කියලා,

    22.75 ට ගන්නම් කිව්වා.. දැන් මේ ගණන්ද යන්නේ.. මම 3rd Owner..

    56,000KM
    Alloy Wheels 13'
    New Tyres


    මේ ගානට දෙන එක පාඩුද..

    මං ගත්තේ 17.50
    2019 දී

    මේක දීලා පස්සේ එකක් ගන්න බැරි වෙයිද වාහන මිල අඩු උන දවසක... Advice දියන් :D

    මේක වික්කොත් මගේ Business වලට Invest කරන්න ඉන්නේ සුළු ගානක්..
    uba koheda inne machan..
     

    lakmal8888

    Active member
  • Jan 28, 2013
    639
    213
    43
    Denna epa machan mama dunne january wala 19.40 ta aparade 34000km 2nd owner tibbe 2015 dan ganan balapanko aparade
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    දැන්ම ආයේ ලංකාවට රටින් වාහන ගෙන්නන එකක් නැහැ. මම හිතන්නේ ලබන අවුරුද්දේ අන්තිම වෙනකනුත් ෂුවර් නැහැ.

    ආයේ ලගදි වාහනයක් ගන්න බලාපොරොත්තුව නැතිනං, මුදල් හදිස්සියක් තියෙනවා නං, වාහනේ විකුනලා හම්බෙන මුදලින් වෙළදාමක් කරලා සැලකිය මුදලක් හම්බ කරගන්න පුළුවන් නං වාහනේ දුන්නට කමක් නැහැ. නැතිනං ඕක තියං ඉන්න එක හොදයි.
     
    • Like
    Reactions: NRTG and U-tag

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    උඹ ඕක විකුණලා සල්ලි වෙන දෙයකට යොදවනවා / fd දානවා වගේ නං විකුනපන්
    මේ අව්රුද්දේම වෙන වාහනයක් ගන්නවා නං විකුනන්න එපා
    මොකද දැන් ඕක 24 ට වික්කත් ගන්න වෙන්නේ ඔය වගේ ගණන් උස්සපු එකක්
    අනිත් එක දැන් එහෙම විකුනන්න තීන ඒවත් පට්ට ගහල අන්දලා තියෙන ඒවා
     
    • Like
    Reactions: NRTG

    lakmal8888

    Active member
  • Jan 28, 2013
    639
    213
    43
    ඌ කෙලින්ම කිව්වා මචං විකුණන්න ගන්නේ කියලා.

    Transfer Papers සීන් එක මොකක්ද ? නඩු කේස් ද
    Apoo open papers denna epa oya loku talk dena ekekwat ne kelaunama usavi ganei police ganei yanna giyama