33 යි මචං.. Doctor kenekgen gatte.. hodatama use krala..උබ ගන්නකොට කීයක් දුවලා තිබ්බද.
මම ගෙදරින් අහලා කියන්නම් මචංමම නම් කියන්නේ එපා බං. මේක දැන් ජාවාරමක් වගේ.
මේ මාසේ වාහන බලල ම එපා උන. බලපු එකක් වත් හොද තත්වයේ නැ. Alto බැලුව සමහර ඒවා accident වෙලා chasse එකත් ඇදපු ඒවා. සමහර ඒවා දිරල, සමහර බලපු perodua ඒවා manual auto කරලා. හොද ඒවා හොයන්න අමාරුයි බං.
විකුනනවා නම් කියපන්. මම ගන්න කැමති.![]()
------ Post added on Aug 2, 2021 at 4:53 PM
