මචන්ලා මගේ Alto 2015 (indian) එකේ Headlight වම් පැත්තෙ Dim එක වැඩ නෑ. head එක ගැහුවාම පත්තු වෙනවා. Light එක කෙල වෙලා කියලා හිතලා පොඩ්ඩක් ගාන ඇහුවා කඩේකින්.
Halogen Lamp එකක් 3800 කට දාලා දෙන්නම් කීවා. ඒ ගානට ශේප්ද බාන්ඩෙ? ඊට අඩුවෙන් මේකට දාගන්න Lamp වර්ග තියෙද?
සල්ලි අතේ තිබ්බනම් දාගන්නවා. 2000ක් විතර සන්තකේටම තිබුනෙ.
පොඩි සපෝට් එකක් දෙන්න දන්න යාලුවො. බොහොම පින්!

උදවු කරපු යාලුවෝ ඔක්කොටොම පින්.
halogen පිච්චුන එකයි හොදට තිබ්බ එකයි දෙකම ගලවලා චයිනීස් Bulb දෙකක් දාලා දුන්නා 950යි උනේ. සුදු පාටයි , එලියත් හොඳට තියෙයි! Original නම් නෙවේ. ලුක් එක Xenon දෙකක් වගේ. මාස කීයක් තියෙයිද දන්නෙ නෑ. ඒකත් අප්ඩේට් එකක් දාන්නම්.
Last edited: